මහින්දානන්දට ඇප.. මල්ලත් අරගෙන ගෙදර යයි..
April 17, 2018 at 10:45 am | lanka C news
ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද දිනයේ ඇප මත මුදා හැර තිබේ.
අදාල ඇප කොන්දේසි නිසි පරිදි සම්පුර්ණ කර අධිකරණයට බාර දීමෙන් පසු මන්ත්‍රීවරයා මෙසේ මුදා හැර ඇත.
ඊයේ දිනයේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරන ලදී.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.
අදාල මුදල් පොදු දේපල පනතට අයත් නොවන්නේ යයි පවසමින් අධිකරණය විසින් මන්ත්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියද ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වීමෙව් අද දිනය දක්වා රක්සිත බන්ධනාගාරගත කරන ලදී.
කාලකණ්නි. අපෙ සල්ලි කන හොර හැත්ත…
උඹ ඔය කියන්නෙ බැදුන්කර හොරැන්ගෙ කැප්ටන් අගමැටි රනිල ගැනද?
ඒ කියුවෙ රනිල් ට හා ඔහුගේ බැන්කු හොරුන්ටද ?…උබගෙ හිතේ හොරුයි කියල හිතාගෙන ඉන්න අය හොරු නොවෙන්න පුලුවන් මචන්…..
කැරම් බෝඩ් එකක්වත් ගෙදර ගෙනිහිං නෑ ඕයි. අල්ලගන්න පොටක් නැතුව කරන ඒව.
Ane BALLOO, koooti ganaka carrom board pinata bedala. Muge ammage apage salli nam kamak nehe. Mew rate MAHAJANA mudal.
BEDUMKARETH me widhima thamiai. Ekabadde NO CONFIDENCE eka genalla uva nidaha kala demma. Dan nadu dannath behe neda ???
Mata hari asayi balanna idiriyedi kunu datha me widiyata yana hati.
තෝ නම් මොන්ටිසෝරි වත් ගිහිල්ල තියනවද කියල සැකයි. අම්මගෙ අප්පගේ සල්ලි නෙමෙයි මහජන මුදල් තමයි හැම අමාත්‍යංශයකම වැඩ කරන්න ගන්නෙ. පාර්ලිමේන්තුවෙ විශ්වාස භංග චන්ද ප්‍රතිපල බලනවද ගොනෝ උසාවි නඩු වලදී? ඉස්සරලා මොන්ටිසෝරි වත් ගිහිල්ල හිටපං පණ්ඩිත කතා කියන්න කලින්.
යම් කාරණයක් පිළිබඳව අදහස් දැක්වීමේදී තමුන් ප්රත්යක්ෂයෙන් දන්නා කරුණු පමණක් උපයෝගී කර ගැනීම නුවණ ඇති අයගේ ස්වභාවයයි. නමුත් ප්රත්යක්ෂයෙන් දන්නා කරුණු රහිතව අදහස් පලකිරීම ද්වේශ සහගත හෝ වාචාල කම නිසා කරන්නකි. මේ comment එක පිළිබඳව පමණක් නොව මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව පලකරන බොහෝ comment පිළිබඳව කිවහැක්කේ එපමණකි.
මනුස්යො. මහින්ද කරපු හොද වගෙම නරකත් රනිල් කරන හොඳ වගෙම නරකත් හරියට තේරුම් ගන්න බලපන්.
මනුස්ස ආත්මයක් නිසා ලැබුණු මොලෙන් හරියට කල්පනා කරල.
මුං ගැන මං හොඳට දන්නවා ඉපදුන දා ඉඳලා.
මනුස්යො. මහින්ද කරපු හොද වගෙම නරකත් රනිල් කරන හොඳ වගෙම නරකත් හරියට තේරුම් ගන්න බලපන්.
මනුස්ස ආත්මයක් නිසා ලැබුණු මොලෙන් හරියට කල්පනා කරල.
මුං ගැන මං හොඳට දන්නවා ඉපදුන දා ඉඳලා.
BALLIYO BATH KATHI
මොනවද දන්නෙ නැහැ සිලි මල්ලෙ දාගෙන ආවේ. පවු ඇම්බැට්ටයෝ.