මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

August 3, 2021 at 9:19 pm | lanka C news
මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට හෙට දිනයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්වූ සිටී.

අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.

69,671 views

44 Comments to “මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…”

  1. Udrich says:

    Meka thavath drama ekak, farmers problem eka yata gahanda, ahuvenda epa.

  2. Bassa says:

    R I P sir.. you deserve to be in Heaven

  3. Malvathu Asgiri Girigoris says:

    මූ මේකෙන් තොලොංචි වෙනවනම් රටට සෙතක් !

  4. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මිනිස්සුන්ගෙ සාප තමා තමුසෙලට වදින්නෙ . තමුසෙලා ඔක්කොම රටට බරක් වෙලා තියෙන්නෙ . මෙච්චර කල් ජීවත් උනාට දෙය්යන්ට පිං දෙනව .දැන් කරපු පව් ගෙවන්න සූදානම් වෙලා ඉන්නව . ජනතාවගෙන් හොරා කපු අසීමිත මිල.. මුදල් යන අපායකට .. අරං යන්න ක්‍රමයකුත් හොයල බලනව .

  5. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මිනිස්සුන්ගෙ සාප තමා තමුසෙලට වදින්නෙ . තමුසෙලා ඔක්කොම රටට බරක් වෙලා තියෙන්නෙ . මෙච්චර කල් ජීවත් උනාට දෙය්යන්ට පිං දෙනව .දැන් කරපු පව් ගෙවන්න සූදානම් වෙලා ඉන්නව . ජනතාවගෙන් හොරා කපු අසීමිත මිල.. මුදල් යන අපායකට .. අරං යන්න ක්‍රමයකුත් හොයල බලනව .

  6. කුඹුක්කණ් says:

    ආයුර්වේද කමිටුවේ අනුමත බෙහෙත් වර්ග ගැන වගකීම ප්‍රශ්ණ කරන්න මාධ්යවේදින් පොර කකා හිටියා.
    දැන් ඇස්ට්‍රාසෙනිකා සමාගම වගකියනවද? කියලා අහන්න එක මාධ‍ය පකීර් කෙනෙක් වත් නැද්ද?

  7. akshin says:

    ane….sadu/

  8. සවාධීන says:

    මූ මේකෙන් වත් ගියොත්!

  9. WiMAX says:

    Oya ahuwenne . Munta AstraZeneca. Duppath bayiyanta Chinese.

  10. saman says:

    මෙතුමාත් ගුරුවරුන්ගේ උද්ඝොසනයට ගියාද?

Main News