මහින්දානන්දට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තිබෙනවා..- අමරවීර
March 21, 2022 at 1:20 pm | lanka C news
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.
කිසියම් හෝ ආයතනයක් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඉස්ස කිව්ව වගේ , මෙන්න සුදනෙක් . ඔය කවුරුත් චේතිය පරපුරේ අය බව ජහමනයා නොදන්නව නොවේ . නම් ගොත් වෙනස විතරයි .
Oya diyawannawata giya horu desathdrohi awajathaka ballange buruwo siyallangema lejja naharayath kapala kalakanni jathidrohi thrastha wadi ballo
මූටත් විශේෂ උපාධියක් තියනවා තංගල්ල කොළඹ බස් ලෝඩ් කිරීම සම්බන්ධයෙන්……..කොන්දොස්තර අමරෙ
ජනතාවට ඇත්ත කියන උපාධිය තියෙන්නේ ජේවිපි එකට පමණයි .