මහින්දානන්දට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තිබෙනවා..- අමරවීර

March 21, 2022 at 1:20 pm | lanka C news
මහින්දානන්දට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තිබෙනවා..- අමරවීර

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.

කිසියම් හෝ ආයතනයක් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

48,146 views

4 Comments to “මහින්දානන්දට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තිබෙනවා..- අමරවීර”

  1. චංද රේ says:

    ඉස්ස කිව්ව වගේ , මෙන්න සුදනෙක් . ඔය කවුරුත් චේතිය පරපුරේ අය බව ජහමනයා නොදන්නව නොවේ . නම් ගොත් වෙනස විතරයි .

  2. Sinhalaya says:

    Oya diyawannawata giya horu desathdrohi awajathaka ballange buruwo siyallangema lejja naharayath kapala kalakanni jathidrohi thrastha wadi ballo

  3. බිත්තර අරවින්ද says:

    මූටත් විශේෂ උපාධියක් තියනවා තංගල්ල කොළඹ බස් ලෝඩ් කිරීම සම්බන්ධයෙන්……..කොන්දොස්තර අමරෙ

  4. 3% ට බය බයියා. says:

    ජනතාවට ඇත්ත කියන උපාධිය තියෙන්නේ ජේවිපි එකට පමණයි .

Main News