මහින්දානන්දට හූ කියා පන්නයි..
May 8, 2022 at 4:40 pm | lanka C news
නාවලපිටිය නගරයේ දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් මාර්ගය අවහිර කර විරෝධය දක්වා තිබේ.
අමාත්‍යවරයාට මාර්ගය හරහා යාමට නොහැකි වීමෙන් පොලිසිය පැමිණි තත්ත්වය පාලනය කර ඇත.
එහිදී විරෝධතාකරුවන් විසින් අමාත්‍යවරයාට හූ කියමින් විරෝධතා විරෝධය දක්වා ඇත.
මේවා අස්සෙ ජාතිවාදීන් ඉන්නවා සහෝ… කොමන්ට් බලද්දි තේරෙන්න ඇති නේ… මුන් තමා ගෝටාට කඩේ යන උන්.. අවන්ක උන් රටට ආදරෙයි.. අනින් උන් පර සක්කිලියෝ.. අවජාතකයො..