මහින්දානන්දගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට ගනී…
February 25, 2019 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මහතාගේ පුත්‍ර රනිශ්ක අලුත්ගමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේදී අනතුරකට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ මන්ත්‍රී පුත්‍රයා ගමන් කලේ යයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අදාල රථය පදවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරී වරයෙකුගේ පුත්‍රයෙක් වන අතර ඔහුද අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් බරපතල තුවාල ලත් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු ශල්‍යකර්මයකටද භාජනය කර ඇත.
පොලිස් කාරයෙක් හැප්පුන එක වාසනාවක් .රටටම වාසනාවක්. නැත්නම් අපි හැප්පුනොත් අබ සරණයි.
These political brats are getting out of hand.
Why did the Magistrate give bail?
To whomm the defender belong? Was the owner or his next of kin was in the vehicle? If so, that should not be given bail.
Its a serious offence. A rash and negligent act and fail to avoid and report an accident.
Again, similar to Pathali’s case, in this instant too “a driver” has been remanded.
What were this political brats doing at 4.30hrs in the morning? Parents of the occupants of the hit & run vehicle too must be brought to book.
Look at the Video before commenting. Defender Driver had no chance to stop. I assume the issue is with the Policeman.
නොම්මර එකේ හරක් රැලක් පොන්න හාමු වෙනුවෙන් කටු ලෙවකකා මේකේ කොමෙන්ට් දාල තියෙනවා. ඒ අයටයි මේ කියන්නේ, මීට පස්සේ තමුන්ලා ගමන් කරන බස් එකක්, කෝච්චියක්, ත්‍රි වීලර් එකක මිනිහෙක් හැප්පුනොත්, රියදුරා පමණක් නොවේ එකේ ගමන් ගත් තමුන්ලාත් අත් අඩංගුවට ගන්නවා මේ ගවපාලන ක්‍රමය යටතේ. හැබැයි ආණ්ඩු පක්ෂේ මැටි ඇමැටිලා හැර අනිත් අය පමණයි. අර චම්පකයා ට කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ වගේ ඌ එවෙලේ වාහනේ රියදුරා වෙලත්.
පොන්න හාමුගේ කටු කන වහලුන් වීම ඔබේ අයිතියකි, ඔබේ ප්රශ්නයකි.
රිය අනතුරකදී රියදුරා අත් අඩංගුවට ගත යුතුයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් මේ මොනවාද වෙන්නේ?
ආලාපාලු රනවකයා තමන් පැදවූ වාහනයට අතුරුගිරියේදී තරුණයෙක් හප්පා පලා ගොස් එහි වරද
ඒ පලාතකවත් නොහිටපු තම රියදුරාගේ පිට දමා සුදනාවගේ ඇග බේරගන්නකොට මෙතන මේ කොමෙන්ට් දාල තියෙන කාලකණ්ණි කොහෙද හිටියෙ?
පුංචම්මගෙ රෙද්ද අස්සෙ.