මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ…

February 25, 2021 at 12:00 pm | lanka C news
මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ…

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලට ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

2015ට පෙර පැවති රජය සමයේ රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත කළේ යැයි ඔහුට චෝදනා කරමින් තිබූ නඩුවකින් අද කොළඹ මහාධිකරණය විසින් මෙසේ නිදහස් කර තිබේ.

18,398 views

21 Comments to “මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ…”

  1. Kiribanda says:

    Kawadawath sathayakwath horakam nokala suddawu padu wisesa satheki. Adath Rs laksayak athe netha. Nisath pddeki paddeki

  2. Felix says:

    Well done Ranjan Ramanayaka. Hats Off to you and Respect Sir.

  3. වැල්ලෙ කොල්ලා says:

    හරිම සතුටුයි අපිට දැන්. කිරිබත් ටිකක් හෙමිහිට ගෙදර කුස්සියෙ උයා ගන්නවා ගෑනියි මායි. හන්දියෙ උයන්න ගියොත් සෙට් එකත් නැතුව තමයි ගෙදර ග්යන්න වෙන්නෙ.

  4. Raspot pot Sarrrrrr……🤣🤣🤣🤣

  5. nuwa says:

    වැරදි කරපු නැති අයට බොරු චොදනා කරපුවම ස්වධීන අධිකරනයෙන් නිදහස් වෙනවා. ඔබතුමාට ජයවේවා.

  6. MD says:

    නියෝග වැරදියි යයි කියමින් අනියම් ලෙස අධිකරණයට අපහාස කිරීමක් comment වලින් වෙන්න දෙන්න ඵපා.පරිස්සමින්

  7. Helaya says:

    menna niyam wegee ,

Main News