මහින්දානන්ද පහර දී අයෙක් රෝහලේ…
May 2, 2022 at 11:20 am | lanka C news
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබේ.
නාවලපිටිය වැටකෙදෙණිය ප්‍රදේශයේ සමගි ජන බලවේගය ක්‍රියාකාරිකයෙකු මෙසේ රෝහල් ගත වී ඇත.
එම පහර වෙලා සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර තිබේ.
ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට හිටපු අමාත්‍යවරයා සහභාගී වී යන අතර තමා හා සැමියා පවත්වාගෙන යන වෙළෙඳසලට පැමිණ මෙම පහරදීම සිදුකළ බවද පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.
සමගි ජන බලවේගය දේශපාලන කටයුතුවල නිරතවීම නිසා මෙසේ පහර දුන් බවත් මීට පෙර අවස්ථාවකදී ද අමාත්‍යවරයාගේ ආධාරකරුවන් තමාට පහර දී ඇති බවත් ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ තමන් මෙවන් පහරදීමක් සිදු නොකළ බවය.
අවසාන හෝරාව ලංවෙනකොට උන්මාදය බිය වැඩිවෙනවා….. මරබිය ඉච්ඡාභංගත්වය සියල්ල කැටිවූ මානසික ආතතිය…. ඕකම ඇති වලපල්ලට යන්න…
meka kala horakam gatta comis santhakaye ethi wasthu sambaraya file sakasa apa langa apa langa thibe. paddek giya uda balamu
තොල් කබරයට ගොක් කොල පේනවා ඇති , ඉස්සරහට කොහොමත් මෙයාට ජේල් එකේ අයියලා පිටිපස්සෙ තියාගෙන සබන් කැට අහුලන්න වෙන සීන් මතක් වෙනකොට වාවන්න බැරුව ඇති. 😂✌️ ගිය සැරේ වගේ , ඩීල් දාලා ශේප් වෙන්න කවුරුත් නෑ මහින්දානන්ද ! ලෑස්තීවෙලා ඉන්නකො ඈ !
තක්කඩි ඉහ උඩ තියාගෙන බලයට ගෙනාවනම් දැන් උන්ගෙන් ගුටි කාපල්ලා. හොඳ වැඩේ නාවලපිටිය , ගම්පොල ගොං හරක් ට. මේ වෙලාවෙ උන් ගුටි කන්න ඕනෙ වෙලාවෙ උඹලා උන්ගෙන් ගුටි කනව නම් ලැජ්ජායි.
පරයා, ගොරකා තොලා. ඔය සක්කලි බල්ලගේ කකුල් දෙක කඩන්න එකෙක් නාවලපිටියේ නැද්ද ?
kanagaatuwenna epaa sam. me kabarakaatawa navalapitiye janathaawama gahala pannana davasa ithaamath
langai. aprikaanu kallekutath wediya bhayaanaka kattakalu penumak ethi me kabarakataage tholata urumeeyek
lavaa hujjakeruwaama, kabarakataa vahaama merei. unge palaathe ewunta koranna berinam, colombadee oya
wede koranna onatharamak kollo innavaa.
😂😂😂💪💪💪 ගැම්මක් තමෛ !