මහින්දගේ සම්මුඛ සාකච්ඡාව තහනම් කරයි…
December 24, 2018 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව පසුගිය සතියේ සියලු ජාතික පුවත්පත් සඳහා සම්මුඛ සාකච්ඡා ලබා දෙන ලදී. ලේක්හවුස් පුවත්පත් සඳහාද සම්මුඛ සාකච්ඡා ලබා දී තිබිණි.
ඒ අනුව ලේක්හවුස් ආයතනයේ ඉරිදා ඉංග්‍රීසි ජාතික පුවත්පත වන ඔබ්සවර් පුවත්පතට ලබා දුන් විපක්ෂ නායකවරයාගේ සම්මුඛ සාකච්ඡාව පළ කිරීම හදිසියේ තහනම් කරන ලදී. එම සම්මුඛ සාකච්ඡාව විපක්ෂ නායකවරයා සමග සිදු කර ඇත්තේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍ය වේදීනී අනුරංගි සිං මෙනවිය විසිනි.
එම තහනම් කිරීම සිදු කර ඇත්තේ , පත්වීමක් නොමැතිව ලේක්හවුස් ආයතනයට බලහත්කාරයෙන් අතුළු වු හිටපු සභාපති විසින් යයිද වාර්තා වෙයි.
Where are the media freedom champions. Where is that Distracts guy?
අපි අර දින50 මාධ්‍ය නිදහස දැක්කනෙ. දැන් මේ අහන්නෙ කටින්ද? අනික කොන්දක් නැති මහින්ද කතාකරන්නෙ කටින්ද?
Ane dappula methana thapulanne nathiwa innawa.
ඔය තියෙන්නෙ පොහොට්ටු නායක තුමාගෙ කථාකරන style එක.එහෙම්පිටින්ම
KELA KELA DEA PALA PALA DEA MAHINDATH MAY TIKA KERUWANA
NGO money
Sabapathitava path nokara mehema nam nithyanukulava path unanam madya nidahasata kage saranada? UNP aanduwen madaya nidahasata aba saranai.
Sorry about the typo, I meant Dodawatta guy.
දැන් මේ හැම දේශපාලුවටම ඉතිරිවෙලා තියෙන්නේ සම්මුඛ සාකච්ඡා නෙමේ “අධෝමුඛ සාකච්ඡා”….මිනිස්සු දන්නවා මුං දැං කතා කරන්නේ ඒ පැත්තෙන් කියලා.
how ..hooow… hadissi wenna epa ..Op Leader pttamath thawama confirm naha ..
mokada PM post ekath sathi kehipayai ne thibune.
ගනංගන්න එපා පසුගිය දින 50 ඔය දේම වෙන කොට අනිත් එවුන් කරපු හැටි මතකනේ ඒ විදිහටම කරන්න මොකද සමාජ මාද්‍ය ඔය මුදලාලි මාද්‍ය වලට වඩා බලවත්
මම නෙමේ මේ වැඩේ කළේ.
මම මහින්ද. මට කොන්දක් නෑ.
රටට බොරු කියන විලිලැජ්ජා නැතිකම.
දැන් මහින්දට ඉතිරිවෙලා තියෙන්නේ සම්මුඛ සාකච්ඡා නෙමේ “අධෝමුඛ සාකච්ඡා“
deviyane, mahinda mahatha wiweka ganna. wayasa 74. galpadi 15 naginath den amarui. oba ratata wedak kala. thanhawa asawa athharinna siyallantama upades demin suwase bana bawana karamin inna ranil nam kohomatah ratatama epa pal hora mahindath hondata horakam kala dennama apata dena ethi epa dangalanna palwenna NUUGATH maitree nam sadahatama epa rata api kewaa
KATHA KERUWATH BORU KEYANNA THAHANAM KARANA ONA
අනේ අපිට රනිල් මාමිගෙ සම්මුඛ සාකච්ඡාවක් දෙන්න. ඇඟට පතට නොදැනී හොරා කන විදිය, නුවර හයිවේ එකේ එස්ටිමේට් එක වගේ අට ගුණයක් වියදම් වෙන විදිය වගේ ගොඩාක් දේවල් අපි අහන්නාසයි…. පවුල් වාදෙ නවත්තපු හැටි, මිත්රවාදෙ පටං ගත්ත හැටි වුනත් කමක් නෑ. ඔක්කොම එකයි මුං. වහල්ලු.