මහින්ද අගමැතිකමෙන් අද ඉල්ලා අස්වන බවට වාර්තා..

February 10, 2021 at 11:20 am | lanka C news
මහින්ද අගමැතිකමෙන් අද ඉල්ලා අස්වන බවට වාර්තා..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ ජාලවල පුවතක් පැතිරී යයි.

කෙසේ නමුත් එම පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේ යැයි වාර්තා පළ වූයේ නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමිනි.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්‍ෂ මහතා පවසන්නේ අදාළ පුවත 2018 වසරේ දින 52 ආණ්ඩුව කාලයේ දී සිදුවූවක් බවයි.

වර්තමානයේ අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට සාකච්ඡාවක් හෝ සිදු කර හැකි බවත් බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

977,782 views

26 Comments to “මහින්ද අගමැතිකමෙන් අද ඉල්ලා අස්වන බවට වාර්තා..”

  1. Nisha says:

    මුළු පවුලම ගොඩ නේ.. තාත්තලා පුතාල බාප්පල ලොකු තාත්තල අය්යල මල්ලිලා නෑදෑයෝ සනුහරේම ගොඩ 🤣🤣

  2. Ane hondayi den gahanna deyak nehene paula ekathu wela ratama kala demmane.aweechiyema ipadewa

Main News