මහින්ද අගමැති කරන්න ජනපතිට අයිතියක් නෑ.. පාර්ලිමේන්තුව වහා හැදවනු..- කිරිඇල්ල

October 28, 2018 at 8:02 am | lanka C news
මහින්ද අගමැති කරන්න ජනපතිට අයිතියක් නෑ.. පාර්ලිමේන්තුව වහා හැදවනු..- කිරිඇල්ල

ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කරන්න වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නැතැයි සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

‘අපි ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාගෙන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවන්න කියලා. එක්සත් ජාතික පෙරමුණ අපි සුදානම් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න.

ජනාධිපතිවරණයත් ලපාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය සදහා පත් කරන්න වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නෑ.

අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ එක්ක ඉන්නවා. කවුරු කොහොම ආණ්ඩු හදන්න වුනත් උත්තරීතර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඕනේ.

පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ සමග බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

රාජිත සමරසුරිය

175 views

16 Comments to “මහින්ද අගමැති කරන්න ජනපතිට අයිතියක් නෑ.. පාර්ලිමේන්තුව වහා හැදවනු..- කිරිඇල්ල”

  1. Captain G says:

    There are other players in this coup.
    1. Ranil Wickramasinghe
    2. Mangala Smaraweera
    3. Malik Smarawickrama
    4. Wijedasa Rajapakse
    5. Lakshman Kirialle
    6. Sarath Fonseka
    7. Rajitha Senarathne
    8. Patalee Champika Ranawaka
    Ranil gave the contract to Sarath Fonseka to plan and execute the Sirisena Assassination plot. Fonseka joined with Nalaka Silva to plan and execute the plot. Rajitha Senarathne was appointed to monitor the events and report to the Ranil’s team. There are two-fold in this plot. Attack within the Sirisena’s bodyguards, and if that fails attack him outside using Under World Leader Makadure Madush’s Hitman team. In-case, the attack was successful, or failed and there is an investigation, Ranil needed a Fall Guy. This is where Mangala and Champika was brought in to tell the people of Sri Lanka, it was a Coup carried out by Sarath Fonseka and make him get arrested. Wijedasa Rajapakse, and Malik Smarawickrama was brought in to convince Sirisena that there was an assassination coup by Sarath Fonseka and convince Sirisena to trust Ranil and Ranil will protect Sirisena. Laksham Kirialle was brought in to convince the Ambassadors of US, UK, France, Japan, India.

    • මෛත්‍රී හෙන්ඩුව says:

      ගතවුනු කාලය රටට වුනුදෙය ඔබ දැක්කා
      මුලුරටම සියලු ජාතීන්ම පිටරටටම වික්කා
      කිරිඇල්ල සීනි කම්හල පැනිරසටම වික්කා
      මෛත්‍රී හෙන්ඩුව රජාට දී එලවපි අලි වික්කා

    • Neutral Man says:

      I FIRMLY BELIEVE THERE WAS A PLOT AND YOU HAVE PUT FORWARD A VERY CONVINCING THEORY

      From the moment the plot to assassinate MS and GR was revealed by Namal Kumara, my strong feeling was that target was only GR and MS name was dragged as a cover up.

      However as the things unfold I am inclined to believe that main target was MS as most to gain from such a plot is RW, as he would be crowned as the next president for life. With a cabinet represented by a gang of bastards and gays around him, who would not hesitate to sell their mothers and daughters even to the lowest bidder, to make a quick buck, that would have been the end of the road for Srilanka’s democracy and the beginning of the breakup of a country that has maintained its unitary state for well over 2600 years.

  2. Ariyathilaka says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාවේ 4 අනු ව්‍යවස්ථාව “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.

  3. අනේ පල ඕන ගොනා යන්න තොට අමතකද තොපි නිදහස් චතුරස්‍රයේදී පොනීට අගමැති කම දෙනකොට තොපිට බහුතරයක් තිබුනද 40ක් නේද තිබුනේ එතකොට හොඳයි දැන් නරකද…

  4. Nim says:

    ONAMA BOORUWE KUTA
    THERENA ONA MEKA KALE
    WEYAWASTHAWA ANUWA KIYAL ?
    GONEKUTA NOTHERUNATA.

  5. මොනවද යකෝ මේ ගොනා දොඩවන්නේ. දීමූ ජයරත්න අයින් කරලා පොනිලා පත්කරෙත් ඔහොම නේද.එතකොට හොදයි.ඕන ගොනෙකුට ඔහොම කියන්න පුලුවන්.

  6. prasad says:

    තොපි කිව්වා කියල පාර්ලිමේන්තු කැඳවයි මේන් කියලා හොරු හුරතල් කර කර අවුරුදු තුන හමාරක් තිස්සෙ සිරත් එක්ක එක්ක ලැගගෙන හිටියට තොපිට හොඳවැඩේ

  7. On looker says:

    You mean to say that he had a right to appoint Ranil on Jan. 9th2015 with only 46M.P s ,but he had no right to appoint M.R. ,with 96 M.P s ,now,know?Then take steps to hold the elections. The people would give you all an unforgettable feedback for harming the National interests,National defense and sovereignty of our country.

  8. RW says:

    We are living in the Wonder of Asia. No body is worried about future of our country. Some people are trying to grab the power. Some people are trying to hold on to power.

  9. මහනුවර වැසියෝ says:

    ජනතාව රවටා, තමනුත් තමන්ගේ හෙංචයියලාත් දූෂණයෙන් මුදල් හොයන හොර කිරිඇල්ලයා කණින් අල්ලා එළියට දමනු!

  10. A citizen says:

    Hark, Hark, These are the custodians of our Nation, who uttered ” ONEMA GONEKUTA YUDDHA KARANNA PULUWAN”,during on going war period ,the people recall in disgust.

Main News