මහින්ද අගමැති කරන්න සජිත්ගේ පක්‍ෂය කොන්ත‍්‍රාත්තුවක..

July 3, 2020 at 12:00 pm | lanka C news
මහින්ද අගමැති කරන්න සජිත්ගේ පක්‍ෂය කොන්ත‍්‍රාත්තුවක..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම සඳහා කොන්ත‍්‍රාත් කරමින් සිටින බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්‍ෂය සිදු කරන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය බවත් ඔවුන් තමන්ගේ දේශපාලන පක්ෂය වත් කෙලින් ප්‍රකාශ නොකර මහජනතාව රවටමින් සිටින බවත් ඔහු චෝදනා කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.

178 views

9 Comments to “මහින්ද අගමැති කරන්න සජිත්ගේ පක්‍ෂය කොන්ත‍්‍රාත්තුවක..”

  1. kasun says:

    deal wajira neda mee kiyanne

    • B4 UNP now Gota says:

      මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න දවසින් දවස උග්‍ර වෙමින් පවතී. වගකිව යුත්තෝ election කැම්පේන් එකේ.

  2. AK47 says:

    ඔවු ඔවු……. ඔය තියරි එකටම පහත වාඛ්‍යයත් කියන්න පුළුවන්.

    “පන්තියේ අන්තිමයා, අන්තිමයා උනේ අනික් උන් පන්තියේ පළවෙනියා කරන්න ගහපු කොන්ත්‍රාත් එකක් නිසා. නැතුව අන්තිමයාට වැඩ බැරි නිසා නොවේ. ”

    හික්ස් :))

    • බයියන්ගේ තුන says:

      Archives ගිහින් බලහං,උඔ ඔය AK 47 කියන නමත් මේ සයිට් එකේ comment කරන ක‌ෙන‌ෙක්ග‌ෙන් හොරකම් කරගත් එකක්.
      ලඟදිම කවුරැ හරි AK 47 එකක් උඹේ ගුදයේ ඔබලා උඹේ පකනිල් ව‌ෙන්න ක‌ෙලිනවා ෂුවර් රජෝ

  3. Chinthana says:

    Hay Vajira, You can name Rajapaksha only. But You do not have guts to say those people who supported to Rajapaksha. Sajith & his team are subcontracting for UNP. Because you have selected Sajith as a deputy leader of UNP for Yamapalanaya.

  4. ඔඩ්ඩි යකා says:

    හිනා නොවිත් බැහැ හිනහා වෙලත් බැහැ
    අනේ අම්ම්මපා…පා..

  5. Saradiel says:

    මහින්ද අගමැති ක‍රන්න මේ බැංකු හොරු කාලකන්නි උවමනා නැහැ

  6. ක්‍රිමිනල් says:

    මහින්ද ව අගමැති කරණ ඩීල් එකේ ඉන්නේ වික්කමසිංහගේ රොයල් ගැන්සීය සහ රවී කරුපයියා කියලා , මේ රටේ ඉන්න පොඩි එකා පවා දන්නවා !

    • Jagath says:

      ආයෙත් අහලා. චන්දෙන් පස්සේ හෙමිහිට ඇමැති කම් ටික ගන්න බලන් ඉන්නේ රනිල් ලොක්කා.

Main News