මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..

October 12, 2018 at 12:00 pm | lanka C news
මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සඳහා අවහ්‍ය දේශපාලන සහයෝගය ලබා දෙන ලෙස ඇමති මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන්ට ඉන්දීය රජයේ බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් දී ඇත්තේ ඇමතිවරයා සහ එම පක්ෂයේ මහජන නියෝජත පිරිසක් විසින් ආසන්න දින කිහිපයේදී කරන ලද ඉන්දීය සංචාරයේ දී ය.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ එක් කරන බවත් මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරන බවටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බවටත් ඉන්දීය රජයේ බලධාරීන් විසින් සදහන් කර ඇත.

ඒ නිසා එළඹෙන විශේෂ දේශපාලන තත්ත්වයක දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට අවශ්‍ය කරන සහයෝගයක් ලබාදෙන ලෙස ඉන්දීය නියෝජිතයන් ඔවුනට දන්වා තිබේ.

238 views

29 Comments to “මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..”

  1. Raawana says:

    me rate bahutharayak inne dooshithayo. ithin dooshitha deshapaaluwanta bahuthara mathaya nikanma lebenawa.okayi thiththa eththa.

  2. ආයිස් අමා ගුඬු ගිලින්න එපා ලනු ආප්පය කරවී වනවී ඇත චංඳයෙන් මිස සරල සරමක් නොඅඳින්න​??

  3. Saman Adikari says:

    People of Sovereignty nation decided whom be President or Prime-Minster of our Democratic Republic?
    We do not want hijack our right of elected represtattives system of democratic by foreign-powers.

Main News