මහින්ද අගමැති කරන අලුත් ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය බෑ කියයි.. රනිල් සමග පෙරටම..

October 21, 2018 at 11:20 am | lanka C news
මහින්ද අගමැති කරන අලුත් ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය බෑ කියයි.. රනිල් සමග පෙරටම..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ පිරිස් විසින් කරන ලද ඉල්ලීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ප‍්‍රතික්‍ෂෙප කල බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සති අන්ත ‘දිවයින’ පුවත්පතට සදහන් කර ඇත.

ඇමවියර ාතව දුරටත් සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි 15 දෙනාගේ කණ්ඩායම හා ඒකාබද්දයේ නායකයන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබූ බවයි.

161 views