මහින්ද අගමැති කරන අලුත් ආණ්ඩුවකට ශ්රීලනිපය බෑ කියයි.. රනිල් සමග පෙරටම..
October 21, 2018 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ පිරිස් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්රතික්ෂෙප කල බව එම පක්ෂ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සති අන්ත ‘දිවයින’ පුවත්පතට සදහන් කර ඇත.
ඇමවියර ාතව දුරටත් සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි 15 දෙනාගේ කණ්ඩායම හා ඒකාබද්දයේ නායකයන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබූ බවයි.
Apith dannawa. Kohomatath SLFP + UNP thamai. Aaye kawadawath SLFP ekata thaniyama dinanna baha.
යහපාලනය සමග රටේ විනාශය දිගටම .. එදා සිංහලයන් දස දහස් ගණනක් බිලිගත්,බටලන්දෙ රනිල් වදකයා ලංකාවේ අවසානය ලංකරයි මේ රට ලිබියාවක් කරලයි පස්ස බලන්නේ
yeah…still man hold two passport out side with blessings of Ranil.
ඔහොම යන් …..ඔහොම යන්….. උන්ම දාපු එෆ් සී අයි ඩී ඉදිරියටත් වලන්ගුයි .
“NOKERENA VEDAKAMATA KODURUTEL HATHPATTAYAKUI THAWATIKAKUTH ONEI”
පඹයාගෙ බූරු නාටකේ
අමතක කරන්න එපා සිරිසේනගේ පියා ප්‍රබල UNP කාරයෙක් තාත්තා කලදේ පුතා නොකොළොත් නොට්ටිගේ පුතා
Looks like this idiotic leader is trying to fly even before the elections.
මහින්ද සමඟ පුද්ගලික තරහවල් තිබුනාට රටත් ජනතාවත් විනාශ කිරීමට කාටවත් දුන් වරමක් නැත. හරියට රට කරන්න බැරි එවුන් ජාතියේ නාමයෙන් ආණ්ඩුව විසුරුවා හැරිය යුතුය. ආපසු ගොඩ ගණීමට බැරි තැනකට රට ජාතිය ඇද දැමීම ජාති ද්‍රෝහීන්ගේ කටයුත්තක් බවත්, මුලු අනාගත පරපුරම යම් දිනක නුඹලාට ශාප කරන බවත් මතක තබාගතයුතු වේ.
balagena edaapanla ATH DEKA USSAGENA, AGAMATHI, JANADEPATHI whenna
Mahinda Rajapakshata Jaya Wewa!!!
ranil mahttayo oyatae ara p arrpayatae pauwo ghala duk weda vidama panayanna labeyyywa.