මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්.. රනිල් ඉවතට..

November 19, 2019 at 9:20 am | lanka C news
මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්.. රනිල් ඉවතට..

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

එහි මූලික අරමුණ ඉතා ඉක්මනින් රට පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කිරීම බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂනායක කාර්යාලයේදී කැඳවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

124,809 Viewers

14 Comments to “මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුවක්.. රනිල් ඉවතට..”

  1. Politics says:

    Sinhalese need to get together as one group like the Muslims and Tamils.

    We also have got some percentage of Tamils and Muslims also.

    In any country the majority should not be divided into groups and need to stay together, then only we can invite other minorities to join us and respect their culture and religion.

    We need them and are the part of our country. They also make our culture so beautiful 😍

    We love them as Sinhalese Buddhist always respect other religious and cultural groups.

    • ඇත්ත says:

      රනිල්ගේ දක්ෂකම බෙදුම්වාදීන් අතේ ඇති පාර්ලිමේන්තුව ලක්ෂ 69ක ජනවරමක් ඇති ගෝඨාභයට දීග දීමය…!
      ගෝඨාභය උගුලට හසු වෙයිද? උගුලට හසු කරයිද? පාර්ලිමේන්තුවේ බහුතර නූල ඇත්තේ රනිලට නිසා වාසුදේවලා ගෝඨාභයගේ කකුලෙන් ඇදීම දැන්ම ආරම්භ කර ඇත.

    • Critic says:

      Absolutely true! Agreed 100%!!

  2. රත්නසේන says:

    ඒ පැත්තෙන් මේ පැත්තට ඉත්තෝ මාරු කරන දේශපාලන-ගේම් එක නවත්තලා, ගෝඨාභය මහතා ගේ අභිමතය පරිද ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ හරින්න, එතුමාගේ ක්‍රියාකලාපය විශ්වාස කරන ලක්ෂ හැත්තැවක් එක රැයින් රටේ එකට එකතු වු අමතක කරන්න එපා!

  3. රත්නසේන says:

    සජිත් ඡන්ද ඉල්ලනකොට එයාට ගේම ගහපු එවුන් එයාගේම පක්ෂෙ ඇතුලෙත් හිටියා, ඒ වගේම තමයි ගෝඨාභය මහත්තයටත් ඒ වගේ පොඩි පොඩි ගේම් ගහපු අය හිටියා. සමහරක් අයට ඕනේ ගෝඨාභය මහත්තයව පාවිච්චි කරලා පොදු පෙරමුණට අගමැති කම ගන්න – මේ අය මතක තියාගන්න ඕන, ලක්ෂ 70 ක ජනතාවක් ඡන්දය දුන්නේ ගෝඨාභය මහත්තය ජනාධිපති කරවන්න. අවශ්‍ය වුනොත් මේ අය පාරට බහින්නත් බැරි නැ!

  4. sura says:

    මහජන ඡන්දයෙන් නීත්‍යාකූලව පත් වෙන රජයක අගමැති වුණා නම් නේ ද හොඳ.

  5. කරැණෙ says:

    මහින්ද මහත්තයත් එක්ක එකටම ඉඳලා ඒ මනුස්සයගෙ නමත් කාලා.මහින්ද මහත්තය පැරදුණු ගමන් අනෙත් පැත්තට පැනලා තනතුරැ ලෝභයෙන් මහින්ද මහත්තයට මඩ ගහන්න මාධ්‍ය සාකච්ඡා තියලා තැන තැත මහින්ද මහත්තයට බැනලා.දැන් ආයෙත් මහින්ද මහත්තයගෙ පස්සෙන් යන්න බලාගෙන ඉන්න දේසපාලකයො ඉන්නවා මුන් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්.ඡන්ද පරාදයි.උන් දැන් කුජීත වෙලා ඉවරයි ඒ නිසා මහින්ද මහත්තයෝ ඔයවගේ කාලකණ්ණි ආයෙත් ඔබතුමාගෙ ඔඩොක්කුවට දාගන්නව ⁣එහෙම නෙමේ.ආයෙත් පිරිහෙන්න ඕනෙනම් විතරක්උ න් ලංකරගත්තට කමක් නෑ…….

    • බෙර හඬ says:

      සහතික ඇත්ත. පාර්ලිමේන්තු චන්දයකදී ඔවුන් අතුගැවිලා යනු ඇත.

  6. මාතර සුනිල් says:

    අලුත් කැබිනට් එකක් ( මුදල් ඇමති කෙනෙක් ) දාල ගෝටට ඕන විදිහට අය වැය ඉදිරිපත් කරන්න. අයවැය සම්මත වුනොත් මාර්තු වෙනකම් ඉදිරියට. පැරදුනොත් පාර්ලිමේන්තුව නිකන්ම විසිරෙනවා.
    ඔතන ඉන්න ජරම එකා හීන් බබා සීය. උගේ ලණු කන්න එපා.

  7. බෙර හඬ says:

    ජාතිවාදී සහ ආගම් වාදී දෙශපාලන පක්ශ ඉවත් කොට තහනම් කිරීමට සුදුසුම අවස්ථාව පමිණ ඇත. සියළුම ජාතීන්ට පොදුවේ චන්දය දීමට හැකි පක්ෂ ඇති කිරීමට පියවර ගනිමු.

  8. Samarapala says:

    දැන්ම 2/3 බහුතරය නැතිනම් මහින්ද අගමැති කරල විසුරුවනකන් පාර්ලිමේන්තුව කල් තියන්න

  9. රජින්ද says:

    සිංහල බෞද්ධ ජනතාව කෙලින් ඉන්නවානම් ශක්තිමත් ස්ථාවර රජයක් පිහිටුවන්න ගෝඨාට හැකි වෙනවා. එතැනදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හෝ එජාපෙ හෝ පොහොට්ටුවේ හෝ දුෂිත දේශපාලකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමත් ගෝඨාභයට අලුත් දක්ෂ පිරිසක් ඕන. සිරිසේනගේ ගෝල බාලයෝ වැඩක් නැහැ. මේ රටේ සියලුම පක්ෂවලට ගැති නොවූ සබුද්ධික සිංහල බහුතරය නිසයි ගෝඨා ජය ගත්තේ. නැතුව ඔය පක්‍ෂ වල ඉන්න අයගේ පම්පෝරි නිසා නෙවේ.

  10. Gonsun says:

    Mohamed Shafi to be appointed as Womens Affairs and Health Minister.

    Rajitha to be appointed as Ministry of Disinformation

    Chamfuka to be appointed as ministrr of Mud Agriculture

Main News