මහින්ද අගමැති කල පසු රුපියල වැටෙනවා.. තව මාසයක් ගියොත් ඉවරයි..- රනිල්

November 3, 2018 at 3:00 pm | lanka C news
මහින්ද අගමැති කල පසු රුපියල වැටෙනවා.. තව මාසයක් ගියොත් ඉවරයි..- රනිල්

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල පසු රුපියලේ වටිනාකම 1-2%කින් අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ අකාරයෙන් තව මාසයක් ගියොත් කොපමන අඩු වේදැයි කිව නොහැකි යයිද ඔහු කියා සිටී.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

තමන් අගමැති ලෙස සිටියදී ජනාධිපතිවරයා විසින් තවත් අගමැති කෙනෙක් පත් කර ඇති බවත් මෙම ප‍්‍රශ්නය විසදාගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

73 views

23 Comments to “මහින්ද අගමැති කල පසු රුපියල වැටෙනවා.. තව මාසයක් ගියොත් ඉවරයි..- රනිල්”

  1. deshapiya says:

    Stocket is being raising and local currency Rupee is being appriciated

    We request him to accept President decision since he is the most unsuccessful PM in the history of SL

  2. Lolla says:

    Well said Sri……..

    Ranil you’re now an outdated product
    Plz leave now….

  3. vishnu says:

    මූ විකාර කියවනව.තව ටික දවසකින් මූට
    පිස්සු හැදෙනවා එතකොට බැදුන්කරේ හොරු ටික
    මුගෙ පිටින් දාල බේරෙනවා

  4. david milibanda says:

    Dushantha….. muge molay dan kachal wela. mokada Jathiyanthrayata thawama bari wuna muge PM kama bera denna………….. Yuddha nav kihipayak enakan inne.

  5. Neutral Man says:

    Your statement did not surprise me. As a marked traitor to this country we know that is what you always wish for ” DOWNFALL OF SRILANKA”. In fact you should be in JVP . Not in UNP.

  6. Dilini says:

    Rupiyala watenna ona palleha matamata wattuwe thamun. Thawa kohe wattannada?Lankawe mr. Bean.

  7. නිළමේ says:

    අනේ රනිල් මහත්යෝ! පින්සිද්ධවෙයි අරලියගහ මන්දිරය බාරදීලා තොලොංචි වෙලා යනවද තවත් සමනල බිත්තර හදන්නේ නැතිව. මොකද දළඹුවෝ බෝවුණාම හරි අමාරුයි පවිත්‍රකරන අයට.

Main News