මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]

November 7, 2018 at 10:55 pm | lanka C news
මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය අවස්ථාවන්වලදී පක්‍ෂය ඡන්දය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

අද රට තුල අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත් නිවැරදි අගමැති කවුදැයි රටට පැහිදිලි කල යුතු බවත් ඔහු සදහන් කරයි.

රටේ ව්‍යවස්ථාවක් ඇති බවත් ඒ අනුව කටයුතු කරමිල් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කලේ නම් වඩාත් හොද බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී.

පවතින තත්වය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

44 views

33 Comments to “මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]”

  1. S.K.N. Suriyaarachchi says:

    වෙල්ගමට මොතද වෙලා තියෙන්නෙ?

  2. Ranarala says:

    welgama mahaththayo, oba awankawama me adahasa kiyanabawak thamai mata penenne. oba pakshaye inne anith ugath udaviyatath a bawa wetahenawa ethi. namuth rani-Siri sanyogaya MR nayakathwaya dena pilata bohoma asadaranakam wela thiyanawa. awa passe MR elewanne neththe kalayuthudeta kalaya shakthiyaweya unama janathawata asadaranak nisa. siyalla harihaman karanta giayama sathurata wasi wenawa me hadisi awasthawe. eya therum ganne.

  3. මල් ගෝන් says:

    බක පණ්ඩිතියේක් කයිවාරු කාරයෙක්

  4. Sam Fernando says:

    He has been given a very expensive modern car free. So how can he leave Ranil at this moment ?

  5. Rathgama MC says:

    මහින්ද මහත්තයෝ ඔබතුමා බොහොම ප්රජාතන්ත්රවාදී නායකයෙක් වගේම, බලය තිබුනත් නැතත් සාධාරණය වෙනුවෙන් ඔබතුමා සාධාරණ චන්ඩියෙක්.ඒ බව ඔබතුමාගේ චරිතය පුරා ඔබතුමා ඔප්පුකර තියෙන නිසා තමයි අද මේසා විශාල ජනගන්ගාවක් ඔබතුමාගේ පොහොට්ටුව වටා රොක් උනේ.ඔබතුමා බලය නැතත් සාධාරණය වෙනුවෙන් චන්ඩියෙක් බව ඔප්පුකල එක අවස්තාවක් තමයි, අමරසිරි දොඩන්ගොඩ මහත්තයට දකුණු පළාත් සභාවේ මහා ඇමති දිවුරුම බලහත්කාරයෙන් අරගෙන දීම.ඒ වැඩේ කරන්න පුළුවන් සමතෙක් එදා චන්ද්රිකා මැතිනියගේ ආණ්ඩුවේ හිටියේ නැහැ ඔබතුමා හැරෙන්න.ඔබතුමා තංගල්ලේ සිට ඇවිත් ගාලු කොටුවේ පොලිස් මුර දමා තිබුන ගේට්ටුවට පයින් ගහල වෙඩි උණ්ඩයට බිය නොවී පපුව දීල එවකට ආණ්ඩුකාරවරයා වූ බකීර් මාකර් මහතාගේ නිල කාමරයට බලෙන් ඇතුළු, වී බලහත්කාරයෙන් මහා ඇමති දිවුරුම අරගෙන දුන්න දොඩන්ගොඩ මහත්තයට.අද දේශපාලනය තුල කිසිම පක්ෂයක වෙනත් කිසිවෙක් නැහැ බලයත් නැතිව අසාධාරණයට එරෙහිව මෙලෙස සටන් කරපු.
    මේ වගේ සාධාරණය වෙනුවෙන් සාධාරණ චන්ඩියෙක් මෙන්ම ප්රජාතන්ත්රවාදී සදාචාරය අගයන පරිනත දේශපාලඥයෙක් වූ ජනතාවාදී නායකයෙක් වූ ඔබතුමා විමල්ල වාසුල ගම්මන්පිල්ලෙල මහින්දානන්දලගේ මේ පිචන් වැඩ වලට නොරැවටී 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ විට 113 ඇත්නම් චන්දයකට නොගොස්ම අගමැති කමෙන් ඉල්ලා අස්වෙන්න.සිරිසේන මහත්තයට ඕන කුදයක් ගහගන්න කියන්න එතුමා කිසිලෙසකින්වත් විශ්වාස කල නොහැකියි.
    2015 පෙබරවාරි සිට මහින්දවාදියෙක් වී පොහොට්ටුවට හැකි උපරිම අයුරින් නිහඬව මුහුණු පොතේ වැඩ කරන රත්ගම MC

    • Suba Anagathayak says:

      Dear Rathgama MC,
      I always read your comments and always respected your thoughts. This comment is also really admirable. I believe the same. Unfortunately, many people blame Welgama without listening and understanding what he says. Carry on the good work. Thanks a lot!!

  6. kamal says:

    ආදරණිය විමල් අමතන කමල්
    මම දන්නවා මොකද කරන්න ඔනෙ කියලා ඒ තමයි ජනාධිපති තුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතුයි ජනාධිපතිගෙ බලතල කප්පාදුව ජනමත විචාරණයකින් තොරව කල නොහැකි බව. එවිට ශ්‍රෙෂ්ඨාදිකරණය කියනවා 13 හා 19 දෙකම වලංගු නැති බව. එවිට පාර්ලිමේන්තුව ජනාධිපතිට විසිරිය හැක. තවද හේතු නිසා ඵල වගේම ජනමතවිචාරණය හා ව්‍යවස්ථාව එකට බැදි ඇත. සමනලයො එක්ක බැ උන් සංස්කෘතිය විනාශ කරනවා. සංස්කෘතිය තිබ්බොත් තමයි බුදු දහම ආරක්ෂා වෙන්නෙ විමල් උඹට ජය මිට දියසෙන් කුමාරයා

  7. UNP GAL IBBA says:

    දනට මාසකීපයක සිට මෙයා අලුත් තාලයේ අඩව්වක් අල්ලන්නයන්නේ ඊලඟ ජනාදිපති අපේක්‍ෂකයා වීමට වගේ එහෙමත් නැතිනම් ඇහැට කනටපෙනෙන බඩු කැලිටිකක් ඉන්නා තැනක ඇමතිකමක් නොලැබීමද හේතුව​???

  8. lanka says:

    This man has serious mental disorders 😅😅😅😅😅

  9. Sirisena Yatawara says:

    You are just member of Parliament . Possible to loose mandate soon!
    Your politics has lost nation and country survival and against will of majority People and aspiration of country.
    I want you an advice ataht your are member of most experiences voters in politics Kalutara district .
    They concise of your line of politics ,we know where you are moving to right-wing political agenda ?
    Are you running which direction time being?

  10. ගල් හාමු says:

    මෙන්න තවත් පිස්සු බල්ලෙක්