මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]

November 7, 2018 at 10:55 pm | lanka C news
මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය අවස්ථාවන්වලදී පක්‍ෂය ඡන්දය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.

අද රට තුල අගමැතිවරුන් දෙදෙනෙකු සිටින බවත් නිවැරදි අගමැති කවුදැයි රටට පැහිදිලි කල යුතු බවත් ඔහු සදහන් කරයි.

රටේ ව්‍යවස්ථාවක් ඇති බවත් ඒ අනුව කටයුතු කරමිල් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කලේ නම් වඩාත් හොද බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී.

පවතින තත්වය සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

38 views

33 Comments to “මහින්ද අගමැති කල හැටි ව්‍යවස්ථා විරෝධීයි.. මං ස්වාධීන වෙනවා..- වෙල්ගම [Video]”

  1. Notthischange says:

    Nikan pau denna epa oi.

  2. Saradiel says:

    රටේ ව්‍යවස්ථාව දන්නැති මෝඩ අය මැතිසබයට නොගනු

  3. කොන්ද කෙලින් හරි දේ හරියටත්, වැරදි දේ වැරදියටත් දකින එකම මිනිහා. දැන් ශ්‍රිලනිපය දියවෙලා ඉවරයි මේ බලු පොරය නිසා. හැමෝම එක එකාට ආවඩවඩ ඉන්නවා, පරම්පරා ශ්‍රිලංකා කාරයින්ට තමයි මෙතුමා කියන දේ,වේදනාව තේරෙන්නෙ.දැන් ඉදිරියෙදි ජන්දෙ ඉල්ලන්නෙත් පොහොට්ටුවෙන්නම් නිදහස් පක්ෂෙට මොකද වෙන්නෙ. මෛත්‍රීට ඒක රකින්න කොන්දක් නැතිනම් ඒක වෙල්ගමට දෙන්න.

  4. Nilu says:

    Your great mr. Welgama. Can’t finding real people in slfp now. Absolutely you got good straight forward mind. Respect you sir .

Main News