මහින්ද අගමැති කාර්යාලයෙන් ඉවත්වෙයි.. රනිල් අරලිය මැදුරෙන් ඉවත් නොවෙයි..
December 8, 2018 at 10:43 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයෙන් ඉවත් ව ගොස් තිබේ.
නමුත් මහින්ද රාජපක්ෂ මහතාටද කලින් අගමැති ලෙස කටයුතු කරන ලද රනිල් වික්රමසිංහ මහතා මේ වන විටත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ රැුදී සිටී.
සන්ධාන මන්ත්රිවරුන් පවසන්නේ රනිල් වික්රමසිංහ මහතා ඇතුළු එජාපය විසින් දිගින් දිගටම අගමැති නිල නිවස අවභාවිත කරන බවත් ඊට එරෙහිව නිතිය ක්රියාත්මක කල යුතු බවත්ය.
Budu dahama sinhalayange withrak Nemei. Budu dahama wikunagena kanna sinhalayanta be