මහින්ද අගමැති කියා පිලිගන්නැයි නීතිපති නොකියයි..
October 31, 2018 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම නීත්‍යානුකූල යයි නීතිපතිවරයා විසින් කිසිදු දැනුම්දීමක් කර නැතැයි කතානායක මාධ්‍ය අංශය සදහන් කරයි.
නීතිපති ජයන්ත ජයසුරිය මහතා විසින් කතානායකවරයා වෙත යොමුකර ඇති දැනුම්දීමක දැක්වෙන්නේ මේ සම්බන්දයෙන් මතයක් නොදැක්වීම තම අදහස බවයි.
කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය හා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.
ඉතිහාසය අළුතෙන් පටන්ගන්නවා කියල තියෙනව නේද ? ..1971 වූ දෙය 1989 උනා…2015 වූ දෙය..2018 උනා….අවුල්ද……
මිනිහා කොහොමටත් ෂුවර් නැහැ. මෛත්‍රී එක්ක තරහෙන් ඇත්තේ. අගවිනිසුරුකමට හලහලා ඉදලා අන්තිමට මෛත්‍රී මිනිහාට දුන්නෙ නැහැනේ. ඒ හින්දා මෙයලගන් අහලා වැඩක් කැහැ. මෛත්‍රීට තියෙන්නෙ තමන්ගේ බලය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන එකයි.
That means sacking is ileagel and he cannot give an opinion against his boss. This is a victory for Ranil. Appa hora should immediatley reconvene the parliament without further bathing in shit.
ජාතියේ ශාපය රනිල් වික්‍රම සිංහ සහ නඩය පන්නා දමමු
එජාපය රැකගනිමු එජාපය පැරණි එජාපය බවට පත්කරගනිමු
එජාප පාක්ෂිකයනි රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ප්‍රමුක සමලිංගික කණ්ඩායම එජාපයෙන් පැන්නීමට එක්වෙමු
ජාතියේ ශාපය අවසන් කරමු
හා
රනිල් වික්‍රමසිංහ ,මංගල සමරවීර ,රාජිත සේනාරත්න ,චතුර සේනාරත්න ,මලික් සමරවික්‍රම ,චම්පික රණවක යන මිනිසුන්ට රටින් පිටවීමට ඉඩ නොදෙනු ,ඔවුන්ගේ ගමන් බලපත්‍ර තහනම් කරනු
හා..
GOOD
නිතිපති දෙපාර්තමේන්තුව යනු කලුසුද්දන් ගේ අම්බලමයි…
මහින්දගෙ ආණ්ඩුව ට 2/3ක් පවතිද්දීත් උසාවිවල වැඩවර්ජන මෙහෙයවන්න UNP යට බලය තිබුණා නේද? නීතිය කලු සුද්දන්ගේය. කලු සුද්දන්ගේ සහය ඇත්තේ UNP යට බවදන්නෝ දනිති…
මහින්දගේ කාලේ නිතිය තිබුණ හැටි මතක නැද්ද.. ගොන් කතා කියන්න එපා මහත්තයෝ..
KAMBA HORU RALAGE
WEDESA GAMAN BALAPATHRA
WAHAMA THAHANAM
KALA UTHIEE.
ballata yanta kiwwama balu naguten ahanawa yantada kiyala
නීතිපති කියන්නෙ ආන්ඩුවේ සේවකයෙක්. ආන්ඩුවෙන් එයාව පත් කරන්නෙ ආන්ඩුවේ නීති කටයුතු වලට උදවු දෙන්ඩ මිසක් ආන්ඩුවට උඩින් යන්ඩ නෙවෙයි. අලුත් ආන්ඩුවට ඔනෙනම් මිනිහව අයින් කරල වෙන කෙනෙක් දාගත්ත හැකි, අගමැති අයින් කරපු එකේ ඕක කජ්ජක්ද! ඉතින් ඒ අහිංසක මනුස්සයගෙන් අදහස් විමසන එක මොට්ට කරූ කරපු තක්කඩි ගොබ්බ වැඩක්. ඒක හරියට එහා ගෙදර නැන්දයි මාමයි ලොකු ආරවුලක ඉන්නකොට, ඒ ගැන විස්තර ගෙදර බල්ලගෙන් අහනව වගේ වැඩක්. නැන්දා මාමව දික්කසාද කරලා වෙන මනුස්සයෙක් බැදලා නම්බල්ලට තියෙන්නෙ අලුත් මාමා දෙන දෙයක් කාලා ඉන්න එක. සූපිං කරූ ට ජනාධිපති කරපු දේ වැරදියි කියලා තේරෙනවනම්, කරන්ඩ තියෙන්නෙ දෙකයි, එකක් අගමැතිට කියන්ඩ තමන්ගෙ අදහස ඒ අනුව අගමැතිට උසාවියට යන්ඩ කියන්ඩ. නැත්තම් තනතුරෙන් අයින් වෙන්ඩ පුලුවන්. ඊට වඩා දෙයක් කරන්ඩ කතානායකට බෑ. මිනිහරටේ මිනිස්සු චන්දෙ දිල පත් කරපු තනතුරක් නෙවෙයි. ආන්ඩුවේ මන්ත්‍රිවරු එකතුවෙලා පත් කරගත්ත නිවට පුද්ගලයෙක් විතරයි.