මහින්ද අගමැති කිරීම ව්යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..
October 29, 2018 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.
How did UPFA get to know if Karu didn’t publicize it? And why hasn’t this new conference materialised thus far?