මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..

October 29, 2018 at 3:00 pm | lanka C news
මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

75 views

15 Comments to “මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..”

  1. Thilak says:

    How did UPFA get to know if Karu didn’t publicize it? And why hasn’t this new conference materialised thus far?

Main News