මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..

October 29, 2018 at 3:00 pm | lanka C news
මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

246 views

15 Comments to “මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..”

  1. david milibanda says:

    Moo yan tham jaa may baara gaththa ara banku horawa naduwen atha harala.

    • raavna says:

      පාර්ලිමේන්තුව කැදවීම, චන්ද පදනමට බලපෑමක් නොවූනත්, මහින්ද, මෛත්‍රි දෙදෙනාගේම පැහැදිලි ඇනගැනීමකි. මහින්දගේ යලි ආගමනය චීනය ගොඩයාමක් වනාතර, එසේ නොවීමට බටහිර වගබලාගනු ඇත. පාර්ලිමේන්තුවේදි රනිල් ජයගැනීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ තුන් වසරක ඉපැයූ ධනයේ දේදුනු වර්ණයෙන් දිදුලන ආලෝකයෙනි.

      මහින්ද මෛත්‍රී දෙදෙනාගේම එකම ගොඩයාම වනුයේ වහාම පාර්ලිමේන්තු මැතිවරනය කැදවීමය.

  2. Perera says:

    මෙයත් මරාගේ ගොට්ටෙක්.

  3. Nim says:

    ” NIYAMI ”
    RANILO DAN SATHUTUDA ?

  4. Jason Smith LA News says:

    Excellent.

  5. Asaranaya says:

    පින්ගුත්තර රනිල් මැටියෝ තවදුරටත් පව් නොදී බැහලා යනු, සෝබිත සාදු ලඟ ඇබැර්තු ඇත, අවශ්යනම් කුණු දතා රැගෙන යනු,
    අප්පොච්චියෝ වෙච්චදේට අපි මක්කොරොන්නයි,
    පාවට්ටක පුල්ල වෙට්ටම්- පරිවාරම් එන්න සෙයිරදු

  6. Wijebahu says:

    Mona Boruda?

  7. පුකෙ වම්මු says:

    නීතිපති දන්න ලබ්බෙ නීතිය. යකෝ නීතිය දන්නෙ අනුර කුමාර දෙවියන් වහන්සේයි, රනිල් වික්‍රමසින්හ හාමු මහත්තයි, කොටි බාහු සහෝදරයි.

  8. Hewage says:

    Has Ranil followed any of the Sri Lankan laws while appointing Aruguna as CB governor to rob CB? Now how shame to ask others constitutional process. Speaker must listen to Attorney General, not to UNP GODA PERAKADORUWAS.

  9. Saradiel says:

    Well done Thanks Triple Gem Bless You Sir

  10. නීතිපතිට ඒව තීරණය කරන්න බෑ.එහෙම කරනවනම් ඒ කලයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය.

Main News