මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

December 3, 2018 at 3:51 pm | lanka C news
මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් එම ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී .

මෙම නඩු විභාගය සඳහා දෙසැම්බර් මස 12 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මන්ඩලයේ 49 දෙනෙකු පෙනී සිටින ලෙස ද අද දිනයේ නියෝග කළේය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සහ කැබිනට් මණ්ඩලයට ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

34 views

95 Comments to “මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…”

  1. මේක රන්ජන් මාමගේ තීන්දුවක් ද එය කලින් කිව්වා නේ? says:

    මේක රන්ජන් මාමගේ තීන්දුවක් ද එය කලින් කිව්වා නේ?

  2. Fr Gihan Goonathilaka says:

    පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල් ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි . ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි (aga winisuru) ඔහුගේ පවුලේ මිතුරා ගේ තීරණ පිටු පස පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්

    • පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල් says:

      මහින්ද ආප්පයගෙ පස්සෙන් ගිහිල්ල දෙවෙනි වතාවටත් කෙලෝ ගත්තට මාව අල්ලගන්න එපා බන්.

  3. Ranjith Silva says:

    mahinda hoooooooooooooooooooo

  4. මිලි බන්ඩා says:

    බලය අත් ඇරියොත් ජම්පරේ අඳින්න වෙන එක සිකුරු බව මහ බැංකු බැඳුම්කරු හොඳින්ම දන්නව.

    ඒකයි උන් මේ හැම සෙල්ලමක්ම දාන්නෙ බලයේ ඉන්ඩ!

  5. ගෑස් අමිල says:

    මේ හොඳට පවත්වාගෙන ගිය යහපාලන ආණ්ඩුව වෙනස් කරල, අපිට කීයක්හරී හම්බකර ගන්ඩ තිබුන අවස්ථව නේද මේ නැති කරල තියෙන්නෙ?

    ඇයි මෛත්‍රීල, මහින්දල අපිට මෙහෙම කරන්නෙ?

    • Nishantha says:

      Ubala ehema podi gathamabawak aran hitiya mam eth kamak na.e madiwata badu gagannath gathta nisa thamai mama meka wenas kare
      Mahinda

  6. Love nature says:

    සුද්දා අපේ රට පාලනය කල කාල වලත් මේ වගේ නීති තිබුනාලු?

Main News