මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

December 3, 2018 at 3:51 pm | lanka C news
මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් එම ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී .

මෙම නඩු විභාගය සඳහා දෙසැම්බර් මස 12 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මන්ඩලයේ 49 දෙනෙකු පෙනී සිටින ලෙස ද අද දිනයේ නියෝග කළේය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සහ කැබිනට් මණ්ඩලයට ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

351 views

95 Comments to “මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…”

  1. jagath says:

    Jaya wewa…………Jaya wewa……………..
    Ko Mae Sirisena ………….

  2. බන්ඩා says:

    ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය පවරල තියෙන්නෙ මහජන පරමාධිපත්‍යය මත බව පැහැදිලිව ව්‍යවස්ථාවෙ සඳහන් වෙනවා. ඒවගේම ජනමතවිචාරණයකින් නීති සමපාදනය කලහැකි බවත් ව්‍යවස්ථාවෙ පැහදිලිව සඳහන් වෙනවා. ජනාධිපති තුමා වහාම ජනමතවිචාරණයකින් මැතිවරණයක් ලබා දෙනු.

  3. කාදිනල්ගේ අම්මා says:

    H U K A

  4. KP says:

    කොච්චර කිව්වත් සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ ඕකනෙ. ඔය අපහාස කරන්න බැරි කොයි තැනටත් මිලියන ගනන් ඩොලර් විසි වෙලා.
    ඔන්න අද ඉදං ර⁣ට අරාජිකයි

    • sama says:

      Please ( Pohottuwa )….. let people know the depth of this conspiracy in a way they can understand , long speeches and constant referances to the constitution will not do. Why not use short messages, “kata katha” etc.

    • රංගෙදදදද? එයා ද දුන්නෙ?

  5. dasum says:

    Paw yako Mahinda. Wimal, Gommanpila wage gal modayo Mahindawa kewa

  6. දලඹුවා says:

    ව්‍යවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි වැඩේ නියමෙට අනලා රට ලේ විලක් කරලා හමුදා රජයකට තල්ලු කරන්න වගේ යන්නෙ

  7. Ajith says:

    දැන් රට පාලනය කරන්නෙ අධිකරණයෙන්ද? බන්😂😂
    මේකත් හරියට සයිටම් හොර දොස්තරල ගන්න කියල අධිකරණ නියෝග දුන්න වගේ

    • විධයකයට පිස්සු. ව්‍යවස්ථාදායකේ ආණ්ඩුව කියන උන් පැනල යනව පිට රටවල නම් විපක්ෂෙට පැනල යන්නෙ ඒ නිසා ආණ්ඩුව කියපු උන්ටත් පිස්සු. ඉතින් අධිකරණය විතරයි සැබෑ සාධාරණ ජනතාවට යන්න තියෙන එකම තැන. විමලෙ ගම්මා බන්ධුල දිනේෂ් සහ බක පණ්ඩිත ඩලසගෙ මූනු මැවිල පේනවා.පවු බං…

  8. ජුන්ඩා මල්ලි says:

    මේ ගොන් බයියෝ දාලා තියන කමෙන්ට්ස් දැක්කම ලංකාව ගැන දුක හිතෙනවා. මහින්දට පක්ෂව දුන්නානම් අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ අධිකරණයක්. නැත්නම් ඩොලර් මලු නිසා දීපු ගේමක්. මේ ගොබිලන් කවදා තේරුම් ගනීද ආප්පයා මහින්දව පාවිච්චිකරලා ගේමක් ගැහුවා කියලා. මහින්දට නඩු ටික බේරගන්න වෙන කරන්න දෙයක් නැහැ. කොහෙන් හෝ බලය ගන්න ඕන බේරෙන්න. රනිලත් මොන දේ කරත් මහින්දට නරකක් කරන්නේ නැහැ. නැත්නම් ඔය විශේෂ අධිකරණ ගේන්නේ මීට ගොඩක් කලින්. චන්දෙ කිට්ටු වෙද්දී මිනිස්සු චූන් කරලා ඔන්න හොරු ඇල්ලුවා මෙන්න ඇල්ලුවා කියලා ඊළඟ අවුරුදු ගානත් අදින්න තමා රනිල් බැලුවේ. මුන් ඔක්කොම හැඳිගෑවිලා ගිහිල්ලා අලුත් උගත් පිරිසක් අතට මේ රට යනවනම් මොන වාසනාවක්ද.

  9. Kalana says:

    ලංකාව ඉවරයි මෙතනින් පස්සේ. කොටින්ටද? හම්බයන්ටද? යන වග තීරණයක් පමණයි ඉතුරුව ඇත්තේ.

    • kk says:

      ඔය හැමදාම ගහන කොටි හම්බ බයිලෙ අහලාම එපාවෙලා බං

      • නිහාල් අයියා says:

        ඔව් ඔව් අහල එපාවෙලා කාලයක් අපි බෝම්බත් කාල එපාවෙලා හිටියේ දැන් ඉතින් ඒවා නැතිව හරි පාලුයි දැන් ඉතින් ඔය දෙගොල්ලන්ට මේක ෆෙඩරල් කාල දුන්නම ඊළඟ බෝම්බ සෙට් එක කන්න පුළුවන්

        • මහින්දට ඉතින් කරා කියන්න තියෙන්නෙ යුදදෙනෙ.දැන් අවුරුදු 10ගිහිනුත් තාම ඒ තැටියමයි.

  10. Donald Isuru Wilegoda says:

    Final judgement could be different from this one

Main News