මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

November 2, 2018 at 10:40 am | lanka C news
මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිලිගන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් බීබීසී කොළඹ වාර්තාකරුට සදහන් කර ඇත්තේ තවමත් මෙරට අග‍්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙදර යැවිය යුතු නමුත් එය කල යුත්තේ නිත්‍යානුකූලව යයිද මන්ත‍්‍රීවරයා කියා තිබේ.

42 views

62 Comments to “මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP”

  1. kamani says:

    jvp karayo kiyanne sakkili ballo oun thama ape rata kanne dakina dakina thana munta gahala pannamu unta oni rata winasawenawa dakinna WARELLA CHANDE ILLAGENA GAMATA API BALAGENA INNE SALAKANNA thopi hadapu demawpiyantath paw sidda wenawa rata jathiya pawadena thopiwage kalakanni nisa

  2. Jathiye piya says:

    Me jeppo kiyanne thanikarama pililayak.

    Navatha ipadeemata hethuwa thanhava venawa vage me kauruhari jeppek wela thiyenawa nam ekata hethuwa uge thiyena irisiyawa saha kuhakakama.

  3. silva says:

    janathawa thopiwa pili ganne naha

  4. Nim says:

    JVP KARAEN TA
    HODA
    BATALANDA MENEE MARU WA
    BANKU HORA
    RATA WEKUNAGENA KANA
    MAHA APARADA KARA YA.

  5. manik says:

    කාලකන්නි වල් හැතිකරේ තොපි ලෝකු කුට්ටියක් අරගෙනයි මේ බලු අවලමාට කඩේ යන්නෙ මෙන්න මේහේ තොපිට දෙහි කපනවා මිනිස්සු හොර නඩෙ කියලා. අපරාදේ තොපිට එන්න තිබ්බ ජන්ද කැලි ටික බලුඅවලං කං නිසා අහිමි කරගත්තා …මමත් හිටියේ තොපිට දෙන්න මේ කරපු බලු වැඩෙන් තොපිට එන්න තිබ්බ ජන්ද ගොඩක් අහිමි වෙනවා නොදකිං කාලකාන්නිබ හැත්ත කටිනඤ විතරයි බතල කොල හිටවන්නෙ ක්රියාව බල්ලට දාලා … තොපි වගේ කාලකන්නිව මරන්න ඔනි රට පවා දෙනවට තෝපේ මහා එකා මරපු විදියටමයි අමුවෙන්ම පුච්චන්න ඔනි තොපේ මිනිසුන්ට එදා ඔය රනිල් වධකාගාරයක් දාලා මරපු හැටි අමතකද පාදඩ බල්ලන්ට තෝපිට එ් මිනිසුන්ම ශාප කරයි වලවල් වල ඉදගෙනව හෙනම ගහන්න ඔනි තොපිට නෝදෝමකිං කාලකන්නියා

  6. UNP GAL IBBA says:

    අපී කඩේ ගොහින් පත්කොරගත් චූඇන්පිය නේ අපි කොහොමද පිලිගන්නේ?????

  7. Mangala says:

    Ranil samaga ekathuwenna rata wikunagena kamu.

  8. MAngala says:

    Boru deshapremayak penna penna salli kuttiwalata eha meha panina jara hathikare. Thopi hariyata ganikawo wage.

Main News