මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

November 2, 2018 at 10:40 am | lanka C news
මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිලිගන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් බීබීසී කොළඹ වාර්තාකරුට සදහන් කර ඇත්තේ තවමත් මෙරට අග‍්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙදර යැවිය යුතු නමුත් එය කල යුත්තේ නිත්‍යානුකූලව යයිද මන්ත‍්‍රීවරයා කියා තිබේ.

253 views

62 Comments to “මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP”

  1. Marks says:

    JVP එක රෙද්ද ගලවා ඇත්ත පෙන්නුවේය.

    • RATA WESIYAA says:

      That means to the patriotic people in this ,it is very clear that these fellows endorse the past Ranil government’s all the antinationall activities ,which were extremely harmful to th e country.That shows their link with the U.N.P. ,who are the local agents of the western colonial masters,NGO s, and Separatists. These follows are under obligation to enemies of our Country,as they are seem to be funded by those enemies and and the U.N P ers. Their true nature is well exposed to the Nation.

    • A citizen says:

      Then ,why did you all were dumb ,when MY 3 appointed Ranil as Prime minister on Jan. 9th.2015,without Ranil showing the majority in the Parliament? YOUR DUA,BIASED CHARACTER IS WELL. EXPOSED TO THE PEOPLE.How was the recent local election results,when POHOTTUWA and S.L..F.P. voters taken together?
      Can’t we put same argument for this appointment?True nature of the U.N .P’s RATHU
      ALI is well exposed.

  2. Ranarala says:

    In the next election, if the JVP runs by themselves, they will not get a single seat. After that they will resort to terrorism. This time they will be wiped out by ordinary citizens; they won’t be terrorised again by these scoundrels.

  3. Gemunu Ruhuna says:

    ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නින්දිතම, ජඩම දෙශපාලන පාවාදීම මෛත්‍රී මැතිතුමා විසින් කරණ ලදී. තවදුරටත් අපට ප්‍රජාතන්ත්‍ර වාදී චන්ද ක්‍රමය ගැන කිසිඳු විශ්වාසයක් නැත.

  4. බන්ඩා says:

    රතුඅලිපැටව් තමන්ට මුදල් හදල් දෙන රනිල රකින්නෙ නැත්නම් කාව රකින්නද?

  5. D.S. Priyantha says:

    JVP එවුන් UNP එකට කඩේ යනවා. NGO ඩොලර් වලට යටවුන ලපයා ඇතුළු හැත්ත රට ජාතිය ආගම පාවාදෙමින් විජාතික බලවේග සමඟ එක්ව අපගේ මාතෘ භූමිය වනසමින් උන්ගේ පැවැත්ම වෙනුවෙන් අසරණ බයිලා ගයනවා. ශ්‍රී ලංකීය දේශපාලනයෙන් මුන් තුරන්කලයුත් කාලය ඇවිත් ජනතාවනි පෙළ ගැසෙව්

  6. Gamini says:

    JVP 2005 win 35 seat 2010 win 10 seats 2015 6 seats this time only 2 seats

  7. Anurage punchiamma says:

    Yako wimala JVP eken yanakota Jvp gana kiyapu okkom katha attha kiyala one yakekuta therenawa.

  8. chandapala says:

    ඔව්! 1971දීත් 1989දීත් ජනිපෙ ලස්සණට ප්‍රජාත්‍රන්තවාදය ඔප්පුකලා . 1990 පසු ඉපදුන දරුවන් මේවා ගැන දන ගනිල්ලා .!!

  9. kamal says:

    මෛත්‍රි කළ යුතු දේ කිරිබත්ගොඩ ඤණානන්ද හිමි
    19 වන ව්‍යවස්ථා වෙනස නිත්‍යානුකුලද කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිය යුතුයි. නමුත් මම කියන්නෙ පුතාලා දන්නෙ නැ ඒක මනුස්‍යත්වය කමල්ගෙ හරි වැඩියි. මම කියන්නෙ ජනමතවිචාරණයකින් තොරව ජනාධිපතිගෙ බලතල වෙනස් කරන්න බැරි බවයි. මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  10. KP says:

    මහින්ද අගමැති වුනේ නෑ කියන වුන්ට දෙන්න එපා ෂෙඩ් වලින් පෙට්‍රල් අඩුවට

Main News