මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

November 2, 2018 at 10:40 am | lanka C news
මහින්ද අගමැති ලෙස අප පිලිගන්නේ නෑ.. අප අගමැති ලෙස පිලිගන්නේ රනිල්..- JVP

මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිලිගන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් බීබීසී කොළඹ වාර්තාකරුට සදහන් කර ඇත්තේ තවමත් මෙරට අග‍්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙදර යැවිය යුතු නමුත් එය කල යුත්තේ නිත්‍යානුකූලව යයිද මන්ත‍්‍රීවරයා කියා තිබේ.

253 views