මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

November 1, 2018 at 9:20 am | lanka C news
මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි.

35 views

10 Comments to “මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..”

  1. Ane Sadu says:

    Niyamaii, hip hip hurayyyyy !!!!

  2. Nim says:

    GOOD LUCK
    JAYAWEWA
    BUDUSARANI DEVI PIHITI.

  3. Alapaluwa says:

    මේ පක්ෂිපාති හිවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොවුට ආසන පනවන්න වනවා.එදා අපගේ බුදුරධුන්ටත් ආසන පවන්න බෑ කියපු අයත් ළඟ ලඟම වදිනවිට ආසන පනවා නොසිමට බැරිවිය ඒ එදා!! අදත් අපේ මේ මහරජු රජමාලිගාවට වඩිනවිට කාටද නොපුළුවන් ආසන නොපනවා සිටින්න. මොවූ තමයි රටේ ඉටු දෙවියා.මෙය ලියුවේ තවමත් බත් නොබුදින කකුල්දෙකේ හරක්ට දැනගැනීම පිණිසයි.

  4. Karu says:

    Better to keep the Speaker post and let the son-in-law grab a chance!
    Best opportunist in the history.

  5. Asaranaya says:

    මෙන්න හීන් බබා සීයට අපෙන් අසරණ හූවක් ! හූ හූ ඌ

  6. UNP bola okkama ali horu aa unata eti gaydi,pita ratawalata rata vikunuwayth buuru kamata.tama taman gey malla purawa gannna.antimey di bolath patta JVP akat ahinsaka janthawa ekka pitaratiyangey uguley patalenawa nodanuwat wama. ada vela tiyenneth e wagey ekak tamae. Hora hitama witarae .nitarama.

  7. neil says:

    We salute the Speaker.

    HOWEVER JUST THINK OF OURSELVES
    DO WE CHEER MR GOT A POST OR WE CHEER MR WILL GIVE US WHAT WE HAVE BEEN CRYING FOR 70 YEARS
    RULE OF LAW
    NO CORRELATION
    NO APPOINTMENT OF UNQUALIFIED RELATIVE’S
    NO COMMISSIONS FROM PROJECTS AS COMMSONS DROP QUALTY WE NEED FOR OUR TAX MONEY

  8. Hari says:

    MILLION DA BILLION DUNNE SARAM ISSUWATA

  9. අසුන් පන්නනවා...අපි ගොනාට අන්දනවා නේද මුත්තෝ? says:

    අසුන් පන්නනවා…මු මාර රේස් කාරයක්පි හදයි. අපි ගොනාට අන්දනවා නේද මුත්තෝ? උන් අසුන්..අපි දෙමුහුන්…

Main News