මහින්ද අගමැති ලෙස දිවුරන්න සූදානම්..

November 20, 2019 at 8:40 am | lanka C news
මහින්ද අගමැති ලෙස දිවුරන්න සූදානම්..

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් පත් කිරීමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඉදිරි මහ මැතිවරණය පවත්වන තෙක් භාරකාර ආණ්ඩු පවත්වාගෙන යනු ඇති අතර ඇමතිවරුන් පහළොස් දෙනකු පමණක් මෙම භාරකාර ආණ්ඩුව නියෝජනය කරනු ඇත.

207 views

26 Comments to “මහින්ද අගමැති ලෙස දිවුරන්න සූදානම්..”

  1. anoosh says:

    Through back door, legally appointed. Shame to the democracy.

  2. Guna says:

    staff eka adukirima use karana vehicles adukirima sandarshana pamanai Maithrith avith 1 st year eke owa kala Mahinda ge ewa vivechanaya kala genaeral election thiyenakan vitharai 2 nd year ekedi okkoma wenas una balagena imu Athivishesha venasa kochchra sapa da kiyala

  3. Guna says:

    Makarakshya Drama eka nawatha balanna ethakota sidda una dewal therum ganna puluwan

  4. Sarath says:

    Now the two brothers can steal from the country again!

  5. Parakum says:

    In 1956 too we had a “APE ANDUWAK” we went 50 years behind time. Becoming a SINGAPORE is our dream now.

  6. Parakum says:

    SUPREME leader want to comeback again. Keep it all in the Family.

Main News