මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි..

November 21, 2019 at 1:20 pm | lanka C news
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිය.

ශ්‍රී ලංකා ඉතිහාසය තුල සහෝදරයන් දෙදෙනකු ජනාධිපති හා අගමැති තනතුරු දෙක දරමින් කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ.

250 views

31 Comments to “මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි..”

  1. Dr Gunaratne says:

    මහින්ද. කරුනාකරල ඔයාගෙ හොර රැළ දක්කගෙන එන්න එපා. ගෝටාට වැඩ කරන්න ඉඩ දෙන්න​.

  2. Nuwan says:

    ලොකයේ ම්ට කලින් සහොදරයො ජනපති අගමති වෙලා තියෙනවද,???????

  3. D.Nimal says:

    Welcome Mahinda back to new chair of Prime ship.Its constitutionally is OK.
    But we wanted see the avenues to dissolve Parliment for fresh mandate.
    The people are motive force of Democracy in Lanka.
    Better to learn that past experiences of period of 2015 Jan 8 to up to now.
    The People’s mandate is above all other factors of that norms of Democracy in an Island Republic.

  4. D.Nimal says:

    Welcome Mahinda back to new chair of Prime ship.Its constitutionally is OK.
    But we wanted see the avenues to dissolve Parliment for fresh mandate.
    The people are motive force of Democracy in Lanka.
    Better to learn that past experiences of period of 2015 Jan 8 to up to now.
    The People’s mandate is above all other factors of that norms of Democracy in an Island Republic are concern . New globe thinking of development policies of Democracy having new innovation needed to apply by take into account of new shifting world order very important.

  5. jay says:

    Pampori nethi keti sarala uthsawayak. Thanks Gotabaya the President.

Main News