මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගේ නිවේදනය මෙන්න…
November 1, 2018 at 2:10 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිලිගනිමින් පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතාට සහතික වෙයි.
මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
ඊයේ (2018.10.31) පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූහ.
මෙහිදී පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව ගරු කථානායකතුමන් කරන ලද දීර්ඝ කරුණු පැහැදිලි කිරීම කෙරෙහි ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාර පළවූ අතර, හැකි ඉක්මනින් ස්වකීය අවසන් තීරණය දැනුම්දෙන බව එතුමන් සඳහන් කරන ලදී.
මේ අතර, පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන් විසින් කථානායකතුමන්ගේ අවධානය යොමු කරන ලදී.
මෙම කරුණ අරභයා අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කෙරෙහි අවධානය යොමු කොට, ඊට අනුව කටයුතු කරනු ඇති බව පැවසූ කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිලධාරීන් අග්‍රාමාත්‍ය ධූරයට හිමි පහසුකම් සැලසීමේදී ගැසට් නිවේදනය අනුගමනය කරමින් ස්වකීය රාජකාරි වපසරිය තුළ සිදු කරනු ලබන රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමක් සිය පාර්ශවයෙන් සිදු නොවනු ඇති බව අවධාරණය කරන ලදී.
– කථානායක මාධ්‍ය අංශය
Kohomada Depitakaatu bayyanta Aappa Sira.. Dan Garu janadhipathi thuma une ?
Umbalata 2015 Garu Janapathi 2018 appa sira una widihata thamai
“garu “kiyana vachchane theruma dannavada? kagen hari ahaganna,
Yes. We welcome all the help from anybody including HE to kick-out the traiter RANILA & His Gang.
How did Ranil become a traiter
E vagema thamai yako thopi wage toyinta e kala garu janadhipathi thuma dan kalakanni appaya para balla wela thiyenne.
යමෙක් ස්වකීය සිතුම් පැතුම් සමග පෑහෙන විට දෙපාර්ශවයේම ගරුත්වය එකිනෙකාට ලැබීම ස්වාභාවික දෙයකි.
අපිට දැන් ආප්පයා ගරු ආප්පයා…
අම්මපා උඹ බත්ම ද බං කන්නෙ?
බලපංකො මේ නිවේදනය කව්ද ලිව්වෙ කියලා
කතානායකගෙ මාධ්‍ය අංශය පොරට ගරු කියන්නෙ නැතිව
මචං කියන්න ද?
Karu’s worry is not Ranil but Navin.
හීන් බබාලා හීන් නූලෙන් වැඩක් දෙන්නද තනන්නේ.
අනේ හුකේ හීන් බබෝ කිව්වලු, නාකි හම්පඩ හීන්බබා රනිලයට ඔනෑ විදියටයි වැඩ,
කව්ද බබෝ ඔහේට අවසරදුන්නෙ ජාතියන්තර ඇම්බැසඩර්ලා කැඳවා සාකච්චාකරන්න, මේකා ජනාදිපතිටත් උඩින් ගිහින් , මේකා පන්නා දැමිය යුතුයි
Ohuta kala haki
Balapama kumakda
නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.
රනිල් උපපර වැට්ටි වලින් චන්ද කල් දානකොට කතානායක නිශ්සබ්දය් පාර්ලිමේන්තුව දින 11ක් කල් දැම්මම උඩ පනින්න පටන් ගත්තා
Mr’ Karu දැන් පිනක් දහමක් කරගෙන ඉන්න. කර්ම රැස් කර ගන්න එපා. මහින්ද කියන්නේ නොපෙනෙ දෙවියන්ට වඩා අපි ගරු කරන දෙවි කෙනෙක්. ඔබත් මමත් අපි සැවොම අපි ඇස් ඇර දෙපයින් ඇවිදින්නේ ඔහු නිස බව පමණක් මතකයේ රදවා ගන්න