මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරනවා

November 18, 2018 at 8:02 am | lanka C news
මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරනවා

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට ද දැඩි ිඅයෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගයක් සඳහා මුහුණ දීමට තම පාර්ශවය සැමවිටම සූදානම් යැයි ද ඔහු සඳහන් කරයි.

එසේ නොකර කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ සටන් වදින බව ද ඔහු සඳහන් කළේය.

79 views

16 Comments to “මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරනවා”

  1. Honda Harak Patiyek……………….Kelaniye inna

  2. Sam says:

    People like prasanna ranaweera shouldn’t be in parliament, what an uneducated thug should be in jail

  3. Sri Lankan says:

    Me wage mee harak nugath balu kukko hinda thamai Mahinda ge namath katha wenawa.

    Me kupadiyage wada mulu loketama pena nisa lankawe inna anith minissunge nambuwath katha wenawa.

    Mu ballek wage hema thanama chu karala gu daanawa. Parliment ekath katha karanne me wage ballo thamai.

  4. DB says:

    aapo oya nm poddak pathakata wela hitiyata kamak na anik aya kesewethath…

  5. අංකූරා says:

    වැර දාන්න මැර දාන්න එපා.

    • Asaranaya says:

      කවූරු කවුරුත් අසුචි බැග් රැගෙන පැමිනෙන්න, කඩු පොලු අවශ්ශ නැත, රෙදි අපුල්ලන නිදන් හොරාට සුද්ද පවිත්‍ර කරන්න් පසුවට බාරදෙමු

  6. janaka says:

    last time other man from kelaniya riuned MR This times this man is trying to destroy MR

  7. white van says:

    Kasippu prasanna ubata chandey denne kaleniye harak. Hora agamati ta hariyana nade

  8. kalaniya... says:

    me wage harakk parliment ekata path nokaramuu………muu parliment ekedi ara ahinsaka police niladariyekata gahuwa….a… miniissu karanne eyalage duty eka…ekawath therumm ganna bari harakk parliment noyawamu….

  9. ක්‍රිමිනල් says:

    ප්‍රසන්න රණවීර මැතිදුණි , යූ ඇන් පී ප්‍රමුක දුර්දාන්ත ජුන්ටාවට, මිරිස් කුඩූ ගසා හෝ බේරා දෙනු මැනැවි.
    මීට ප්‍රගතිශීලී මහින්ද පාක්ශීකයන්.

  10. saraa goyya says:

    mahinda mahaththayawa kaala daanne mae wage awajathaka ballo. muuta nam aye ape chande nehe.

Main News