මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..

October 26, 2018 at 8:03 pm | lanka C news
මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.

වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.

55 views

22 Comments to “මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..”

  1. Niru says:

    Finally majority wish came true. Lot of work has to be done including jailing the thieves

  2. හිච්චිමහත්තෙයා says:

    අපෙ සුව පති තුමා ගෙනහැල්ල මාද්දිය පාරක් දැම්මනනං මුක පොඩ්ඩ බලාගන්න පුලුවනි ඕයි!

  3. I AM VERY HAPPY TO HEAR GREAT NEWS, CONGRATULATIONS!!!

  4. marusira says:

    unp හොර හැත්ත ලංකාද්විපයෙන් අතුගා දමන එ් සොදුරැ මොහොතට මගේ සුබපැතුමි

  5. chandrapala jayawardana says:

    රට ගොඩ නගන්න පහුගිය අවුරුදු 3ට හොර කාපු සල්ලි ටික මුන්ගෙන් ගත්තනම් ඒ ඇති. චිරන්ග් ජයතු නව අගමැති තුමනි

  6. සකුරා says:

    රටේ සම්පත් විදේශයන්ට විකිනීම වහා නතර කරමු!
    සිරගත කල බෞද්ධ භික්ෂූණ් වහන්සේලා සහ රණවිරුවන් වහාම නිදහස් කර ගනිමු!

    මවුබිමට ජයවේවා! මවුබිමට ජයවේවා!! මවුබිමට ජයවේවා!!!

  7. indunil says:

    dewo wassootha kaalaena………………..

Main News