මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..
October 26, 2018 at 8:03 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප්රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.
වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.
Finally majority wish came true. Lot of work has to be done including jailing the thieves
අපෙ සුව පති තුමා ගෙනහැල්ල මාද්දිය පාරක් දැම්මනනං මුක පොඩ්ඩ බලාගන්න පුලුවනි ඕයි!
I AM VERY HAPPY TO HEAR GREAT NEWS, CONGRATULATIONS!!!
unp හොර හැත්ත ලංකාද්විපයෙන් අතුගා දමන එ් සොදුරැ මොහොතට මගේ සුබපැතුමි
රට ගොඩ නගන්න පහුගිය අවුරුදු 3ට හොර කාපු සල්ලි ටික මුන්ගෙන් ගත්තනම් ඒ ඇති. චිරන්ග් ජයතු නව අගමැති තුමනි
රටේ සම්පත් විදේශයන්ට විකිනීම වහා නතර කරමු!
සිරගත කල බෞද්ධ භික්ෂූණ් වහන්සේලා සහ රණවිරුවන් වහාම නිදහස් කර ගනිමු!
මවුබිමට ජයවේවා! මවුබිමට ජයවේවා!! මවුබිමට ජයවේවා!!!
dewo wassootha kaalaena………………..