මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..

October 26, 2018 at 8:03 pm | lanka C news
මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.

වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.

98 views

22 Comments to “මහින්ද අගමැති වීම සමරා රට පුරා නොනැවතී රතිඤ්ඤා දල්වති..”

  1. sathya says:

    Maithree adi 6k Polow yatata yawai.
    Moda MY3

  2. LION says:

    ජයවේවා සුබ ගමනක් අපේ සංග සබාවට අපේ ප්‍රණාමය

  3. Saradiel says:

    රාජිතට අබසරණයි

  4. Amda says:

    Jayawewa!!!

    Eth MR ta banna ara bus conductor, ganja dumiya wage sakkilinwa amathaka karanna epa

  5. ExUNPer says:

    Good step !
    Enjoy victory with peace !!
    Respect everyone !!!
    No revenge taking like Yamapalanaya !!!

  6. නන්දසෝම සූරියආරච්චි says:

    I am one of the first people who fired crackers to celebrate the great event……Just after Derana breaking news…..

    Jayawewa…… මව්බිම දිනේවා……..

  7. Kadiya says:

    විනාශ මුඛයට යමින් සිටි ශ්‍රී ලංකාව අවසාන මොහොතේ ගලවාගැනීමට ජනතා පැතුම වන මහින්ද රාජපක්ෂ මැතිතුමා හට හැකිවිය. ඔබ තුමාට ජය වේවා! ශ්‍රී ලංකා මාතාවට යලිත් සැනසුම් සුසුම් හෙළිය හැකිය.

  8. Ayotallah says:

    The entire Sri Lanka is firing crackers This is a decisive moment of the country and we all are delighted that these corrupt
    UNP ers are thrown out and has to ensure they will never come back

  9. kate says:

    I am in Australia. My brother called me from SL just 15 minutes ago. Now I am watching Derana live tv. I cant believe my eyes. Thanks God!!! My loving brothers and sisters, please protect my country. Love you!!!!!!!!

  10. Saman says:

    Balamu 113na hadana hati.

Main News