මහින්ද අගමැති වූ පසු සංවර්ධනය නැවතුනා.. දැන් නැවත පටන් ගත්තා..
December 26, 2018 at 4:40 pm | lanka C news
ගත වු මාස දෙක තුල වතුකරයට තමන් සිදු කරමින් පැවති සංවර්ධන කටයුතු අඩාල වු බවත්, එම සංවර්ධන කටයුතු 2019 වසරේ මුල සිට යලිත් ආරම්භ කරන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
අමාත්‍යය දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ යලිත් පලනි දිගම්බරම් මහතා අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිම වෙනුවෙන් අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමයේ ආධාකරුවන් විසින් අමාත්‍යයවරයා පිලිගැනිම සදහා හැටන් නගරයේ පැවති පිලිගැනිමේ උත්සවට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ඉදිකරමින් පැවති වතු නිවාස යෝජනා ක්‍රමය තමන් සැලසුම් කල පරිදි වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
හැටන් නගරයෙදි අමාත්‍යවරයාව පිලිගෙන නගරයේ ඔරලොසු කණුව දක්වා පෙලපාලියකින් කැදවාගෙන ගොස් එහිදි රැස්විමක්ද පවත්වනු ලැබිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
budu pilima kadanawa wedi tiyenawa mini merenawa sanwardane gaganin ube passa pette
සම්පුර්ණ සහතික ඇත්ත.දැන් තමයි පටන්ගන්නේ සංවර්ධණය වන්න. රට.දිගම්බර්ගේ දෙමවුපියෝ යාහතින්ද දන්නේ නැ නේද?
niyamai machan me horu mun sanwardanaya kiyanne mokak da kiyalawath danne neha Mari modayo
Mr minister.what is the position of salary issue of estate employees now?
Are you going to increase their salary to Rs 1,000 per day as you whenyou were in opposition ?
Oh really?
Pennapan balanna thopila mechcharakal karapu sanwardanaya?
Ekak dekak kiyanna balanna…
මේ වර්චස් ආණ්ඩුවේ කියන ඕනෑම දෙයක ඇත්ත ඊට විරුද්ද දේ.
අමතක කරන්න එපා සිරිමා සාස් ත්‍රි ගිවිසුම දැන්වත් සිංහලයාට ස්තුති කරපල්ලා උබලව මේ තත්වෙයට ගෙනාවට
Please be honest and reasonable..Just have a look at the havock created in this country simply because of you guys petty politics.
Sudda karapu vinase….