මහින්ද අත්අඩංගුවට ගන්නැයි කියයි…
May 16, 2022 at 5:30 pm | lanka C news
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් කොළඹදී පැවැත්වේ.
සමාජවාදී තරුණ සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ ගාලුමෝදර පැවැත්වූ අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.
පසුගිය 09 වෙනදා වූ ගැටුම්කාරී තත්ත්වය මත විශාල දේපල ප්‍රමාණයක් හානි වූ විශාල පිරිසක් තුවාල ලබා කිහිප දෙනකු මරණයට පත්විය.
Why Mahinda need to arrest? No need.
Why government do all these aragala people tell. They are not majority population/Voters in the country. If JVP or peratugami to get power please go for vote without making unnecessary tension in the country.
Put all JVPers & Peratugamis in jail for the rest of their life for Sri lanka to survive.
MAHINDA SHOULD BE ARREST FOR STOLEN PEOPLES TAX MONEY ….HE IS RESPONSIBLE FOR COUNTRY DISASTER
ඔය පදනම යටතේ අනුර කුමරාද අත් අඩංගුවට ගත යුතුයි. පාර්ලිමේන්තු අභියස උද්ඝෝෂණය තුල තමන්ගේ හෙන්චයියන් යොදවා තම රථයට පිටුපසින් නංවාගන්නා විඩියො දර්ශණ මාධ්‍යය සතුව ඇත. අඛණ්ඩ වැඩ වර්ජන මෙහෙයවන්නෙ ජවිපෙ සාමාජිකයන්ය. මුළු ලෝකයටම බලපෑ වසංගතයත් සමඟ ඇතිවූ ආර්තික අවපාතය හමුවේ රට කබලෙන් ලිපට ඇද දැමීමට පැහැදිලිවම ක්‍රියා කර ඇත. උද්ඝෝෂණ වැඩිවීමට හේතුවූ වංචා ෆයිල් එකක් වත් ඔහු නීතිය ඉදිරියට දමා නැත. උද්ඝෝෂකයන්ට පැහැදිලිවම ජන ජීවිතය අඩාල වන පරිදි කටයුතු කිරීමට ඔහු නායකත්වය ලබාදී ඇත.
Heard he will be comming to colombo soon
නාකි මයිනා කියනවා හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා..
මහින්ද කියන්නේ මේ රටට පිලිලයක්
තමන්ගේ මව් පියන්ටත් නින්දාකරමින් අසරණ ජනතාවගේ බදු මුදලින් සොහොන් කොත් හැදු මහින්ද ඇතුළු කුරහන් සාටක පවුලේ හොරු ගැන කවර කතාද ? දන්දිනාගේ පුත්තු අපේ රට බංකොලොත් කළා …බලතන්හාවේ තාමත් දාලා යාමට බැරිලු
rajapasalata hena gahapan