මහින්ද අත්අඩංගුවට ගන්නැයි කියයි…

May 16, 2022 at 5:30 pm | lanka C news
මහින්ද අත්අඩංගුවට ගන්නැයි කියයි…

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් කොළඹදී පැවැත්වේ.

සමාජවාදී තරුණ සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ ගාලුමෝදර පැවැත්වූ අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

පසුගිය 09 වෙනදා වූ ගැටුම්කාරී තත්ත්වය මත විශාල දේපල ප්‍රමාණයක් හානි වූ විශාල පිරිසක් තුවාල ලබා කිහිප දෙනකු මරණයට පත්විය.

70,236 views

33 Comments to “මහින්ද අත්අඩංගුවට ගන්නැයි කියයි…”

  1. dev says:

    Koti salli
    Ath adanguwata ganna okkoma jvp
    .un rata allanna haduwe

  2. Sakshi says:

    Why JVP is not going to court and taking action on this. JVP will lose this election also because of Ranil.

  3. චන්ද දායක says:

    විරෝධතා වලට සංවේදී කව්රුත් මේ ලංකාවේ නැහැ වගේ තමා පේන්නෙ . ඇස් කන් වහගෙන පරන විදියට ම ගේම යනවා. අරගල අල වීම අත ලඟයි. කිසිම දවසක මහින්ද ව අත් අඩංගුවට ගන්නේ නැ……….ත. නැත…….නැත.

    • ප්‍රති අරගලය says:

      මහින්ඳව අත් අඩංගුවට ගන්නේ මොන වැරැද්දක් කලාටද?ලංකා දඬණන නීති සංග්‍රහයේ කිසිම සදහනක් නෑ ගහපන් කොටපන් කියලා කුමන්ත්‍රණය කළේ නැතිනම් කතාවක් පැවැත්වූ පමණින් අත් අඩංගුවට ගන්නා පුළුවන් වැරැද්දක් කියලා .මහින්ද හෝ අඩුගානේ ජෝනියා වත් කිව්වේ නෑ ගිහිල්ලා ගහපන් කියලා .මේ පුංචි දරුවෝ නෙවෙයිනේ පොළඹවන්න .වැඩිහිටියෝ .ඔවුන්ගේ ක්‍රියාවට වැරදි කාරයො ඔවුන්ම තමයි .හැබැයි ඉතින් ගහපු එක වැරදි ක්‍රියාවක් නොවෙයි ගහපු විදියෙයි වැරැද්ද කිසිම සැලසුමක් නැතිව පිස්සෝ ටිකක් වගේ . ගෑහුවට වැඩියි කෑගැහුව.අරගල කියන්නේ කොහොමත් ගුටි කන කෑ යුතු දෙයක් අරගල වලට එන්නේ රහතුන් නෙවෙයි දාමරික සිත් තිබෙන මිනිස්සු .උන් රටේ ආර්ථිකය විනාශ කරන්නේ රටේ මිනිස්සු ගැන හිතලා නෙවෙයි .ඉතින් ඒවගේ උන්ට පහරදී එළවීම ඕන රටක සිද්ද කරනවා ඇත්තටම ආර්ථික ප්‍රශ්න තිබෙන මිනිස්සු .හොංකොං වල පසුගිය අවුරුද්දේ උනේ එකයි .ඔන්න බලන්න ආයේ අරගල ගෙනාවොත් මේ පාර එජාප ,ශ්‍රිලනිප,පොහොට්ටු අපේ මිනිස්සු මොනවා කරාවිද කියලා

      • Baiya69 says:

        ඔබ කියනවා හරි, මිනිස්සු මින් ඉදිරියට නීතිය තමන් අතට ගත යුතුයි. අධිකරණය විසින් ජනතාවට යුක්තිය ඉටු වෙන්නේ නැතිනම් ජොනී, සනත්, සමන්ලාල්, කහඳගම සහ අනිත් කාලකන්නි බල්ලන්ට අපි මහපාරේ ජනතා තීන්දුව දෙමු.

      • නිමල් says:

        ගොනෙක් වගේ කතා කරන්න එපා. මහින්ද කතා කල පමනින් මිනිස්සු යකා වැහුනා. පල ගොනෝ. නාකි මයිනා හොරෙන් සන්විදානය කලා හින්සාව

      • sumathi says:

        Well said. A practical explanation

      • Lalla says:

        ඔව් ඇත්ත. කිව්වේ නෑ කියමු.එතකොට මොන කරුමෙද අර ජොනී, රෝහිත කිව්වේ අර මැර සභාව අමතලා. සජීවී විකාශය කරපු වීඩියෝව බලන්න. ….

  4. Fernando says:

    Why should he be arrested? Did he tell to hit or given any indication? All these are useless arguments…

  5. Sinhalaya says:

    Anna koti newatha enawalu pala paharayo kotinta wiruddawath pelapali thopige netta thibenawanam. pahara awajathaka kuhaka kalakanni ballani wendapiya e minisunge pinthurayak gedara thiyagena une sawasa thoge ammage beheth nehe thoth nehe koti winasa nokalanam

  6. jagath says:

    බැ බැ කොටි නැගිටින්න හදන්නේ…………ආ යෙත් බෝම්බ කන්න වෙන්නේ.- බෛයියා

    • Pugath says:

      නෑ නෑ කවදත් අපිට කොටින්ගේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ .. දෙමල මුස්ලිම් කට්ටිය අපේ සහෝදරයෝ..
      සහජීවනයෙන් එයාලා ඉන්නේ.. අරගල භුමියේදී වගේමයි හැමතැනම !
      මහින්ද තමයි කොටි විනාස කරලා බොරු ජාතිවාදයක් හදලා අපිව භේද කලේ, චන්ද දිනන්න ..
      මීට ටොයියෝ සහ ජෙප්පෝ

      • jagath says:

        කො හොමද 5000/- කුලියට කොටන බෛයියන්ගේ

        බෛයි ටෝක්………..

    • KG says:

      එතකොට 09 රටපුරා කල මහාමංකොල්ලයේ මහමොලකරැ? මෙි උද්ගෝසන ඔහුගේම ගෝලයෝ දාලා කරන වැඩ නේද?

  7. Maina says:

    Maina is a very peaceful, kind, joyful and a wonderful grandfather, lovely politician who wakes up 4.00 am and sleeps at 1.00 am, working tirelessly for the economic well being of the country.

  8. බබෝ says:

    ඇයි මහින්ද ගෝල්පේස් එකට පැනලා මිනිස්සුන්ට ගහන පින්තූර තියනවාද .

    • aniwa says:

      still getting 5000 from the crook senadhipathi ? try to be true to your heart for a change, I’m sure you can do it.

    • silva says:

      එතකොට මදුෂ් කුඩු විකුනපු, අපරාද කරපුවගේ පොටෝස් තිබුනද මත්තයෝ…..

      • vass says:

        නෑනේ.. හැබැයි සාක්සි තිබුනා නේද ඒවගේම අනුර කුමාර 09දා මහා අපරාදය/මංකොල්ලය ඊට දින 02කට කලින් දැනසිටි බවට සාක්සි තිබෙනවා නේද?

  9. SL says:

    අනි වාර්යයෙන් මොහු, ජොනී, සනත් නිශාන්ත,ඇතුළු පහර දීම සැලසුම් කල අරලියගහ මන්දිර මැරයින් හිරබත් කලයුතුයි

    • NOT SL says:

      අනිවා..
      බස් ගිනිතිබ්බේ ඒක නිසා නේ! එයාලා සාමකාමී අහිංසක අරගල කරුවෝ!
      ගෙවල්,බස් ගිනිතියපු එකටත් මහින්දට දඬුවම් දෙනු!

    • Anarchy says:

      That will never happen. That is why the people took the law into their own hands. From now on, we have to step up whenever politicians and their thugs do their dirty work and punish them ourselves because there is no equal justice in Sri Lanka. If Johnny is not arrested, the people will take care of him.

  10. Ranga says:

    මහින්ද අත් අඩංගුවට ගන්නේ මොන නීතිය යටතේ ද? මේ අරගලය නිසා උන විනාශ වලට ඒ මිනිහා පලිද? ඕකට ජොනී, සනත් වගේ උන් තමයි අල්ල ගන්න ඕන. මේ රට විනාශ කරන්නේ ජවිපෙ ප්‍රමුඛ අන්තරේ. උන්ට මුලින්ම නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය. ඊට පස්සෙ මේ ආන්ඩුවේ, විපක්ෂයේ හොරුන්ට නඩු දමා වන්දි ලබා ගත යුතුය

    • අනන්ද says:

      මහින්ද ගොට්ටෝ. උබ බබා. මහින්දයා ඌට ඕන දේ කටු සූප්පු කරන උන් ලවා කොර ගත්තා. මල පෙරේතයා. රටම කෑවා. ආර්තිකය කෑවා. මැරකම් හොරකම්, මිනීමැරැම් ඔක්කොම කලා. දැන් සිල්වතා.

Main News