මහින්ද අද අගමැති ලෙස දිවුරයි.. අලුත් ඇමති මණ්ඩලයද සූදානම්..

November 21, 2019 at 8:40 am | lanka C news
මහින්ද අද අගමැති ලෙස දිවුරයි.. අලුත් ඇමති මණ්ඩලයද සූදානම්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ආණ්ඩුවේ අගමැති ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය.

අද පස්වරු 01.00ට පමණ ඒ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඊට ටික වේලාවකට පසු අගමැති කාර්යාලයේ දී ඔහු අගමැති ධුරයේ වැඩ භාර ගැනීමටද නියමිතව ඇත.

නව කැබිනට් මණ්ඩලයද අද දිනයේ බොහෝ දුරට පත් කරනු ඇතැයිද වාර්තා වෙයි.

82,057 Viewers

12 Comments to “මහින්ද අද අගමැති ලෙස දිවුරයි.. අලුත් ඇමති මණ්ඩලයද සූදානම්..”

  1. රජරැටියා says:

    වන්නිකරේ අපේ සුභ පැතුම්. ජයසිරි මහ හාමුදුරුවන්ගේ පිහිටයි .

  2. ajith says:

    මේ දිනවල සමාජ විවිද මාධ්‍ය තුලින් ගෝටාට චන්දෙ දුන්න බව හඟවමින් ආණ්ඩුව අසාදාරන විවේචනයන්ට ලක් කිරීමට සැරසෙන පිරිසක් ඇත. ඔවුන් නිසැකවම හංසයන් බව හඳුනාගෙන ප්‍රතිචාර දක්වන්න. හංසයන්ට කඩේ ගිය ගොසිප් වෙබ් අඩවි නැරබීමෙන් වැලකි ඔවුන්ගේ රේටින් බස්සමු. 2014 අංක 1 ට හිටිය ITN 2015 දී අංක 8 බැස්සුවා විදිය ආදර්ශයට ගමු

  3. Priyankara says:

    Api ethumata shakthiyak wemu rata ,jathiya, agama beraganna

  4. Nishan says:

    රනිල්ගේ කතාවෙ ස්ක්‍රිප්ට් එක:
    පාර්ලිමේන්තු බහුතරය තිබුනත් රටේ බහුතර කැමැත්ත මත ගෝටාභයට නව ආණ්ඩුවක් පත් කර ගැනීමට මම ඉල්ලා අස් වෙමි.

    ඇත්තටම කියන්න හිටපු එක:
    පාර්ලිමේන්තු බහුතරය නැති වෙලා සීන් එක චා වෙලා බලෙන් අයින් කරන්න කලින් කලිසම ගලවගන්නෙ නැතුව ශේප් එකේ පොර ටෝකක් දීල අයින් උනා.

  5. This is, what we, All Sri Lankans haf been waiting for, for a long period of time from 2015.01.08. චිරං ජයතු නව අග්‍රාමාත්‍යය, මහරජානෙනි!!!!

  6. Jagath says:

    Historic guinness recrd ? Primeminister in front of his own brother President ….

  7. Rommel says:

    Oba thuma nisa ape jeevitha kalaya thulama apita jathika veerayek dakaganna wasanawa labuna.

    Sinhalaye asahaya jathika veerayata jayawewa.

    Mathitumani obata digasiri pathami

Main News