මහින්ද අද තෙක් හිටියානම් රට බංකොලොත්.. අපි ඉන් රට බේරාගත්තා.. එය නොදත් ජනතාව අපට කුණුහරුපෙන් බණිනවා..
February 20, 2017 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ අද වන තෙක් රට පාලනය කලේ නම් සම්පුර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වයෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
වත්මන් රජය පැමිණ එම අවදානමෙන් රට බේරාගත් බවද පවසන ඇය එය තේරුම් නොගත් ජනතාව ආණ්ඩුවට කුණුහරුපෙන් බනින බවද පැවසුවාය.
ඇය මේ බව කියා සිටියේ නිට්ටඹුවේදී පැවති ජනහමුවක් අමතමිනි.