මහින්ද අධිකරණයට බලපෑම් කලා.. හඬපට 07-08ක් තිබෙනවා.. ගෝටාභයගේ හඬ පට එකක්වත් නෑ..- රන්ජන් පාර්ලිමේන්තුව අමතයි.. [Full Speech]

January 21, 2020 at 3:55 pm | lanka C news
මහින්ද අධිකරණයට බලපෑම් කලා.. හඬපට 07-08ක් තිබෙනවා.. ගෝටාභයගේ හඬ පට එකක්වත් නෑ..- රන්ජන් පාර්ලිමේන්තුව අමතයි.. [Full Speech]

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

තමන්ට එරෙහිව පැවති නඩුවකදී ඔහු තමනට උදවු කල බව කියූ හඬ පටයද ඇතැයි ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කිසිදු හඬ පටයක් තමන් සතුව නැති බවද ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන්ගේ හඬ පට සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටින බව කී ඔහු ඊට තමන් උපරිම සහාය දෙන බවද පැවසීය.

කෙසේ නමුත් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට කතා කල හඬ පට විනා අධිකරණයේ විනිසුරුවන්ට කතා කල හඬපට ඇති බව නොවේ.

164,105 Viewers

48 Comments to “මහින්ද අධිකරණයට බලපෑම් කලා.. හඬපට 07-08ක් තිබෙනවා.. ගෝටාභයගේ හඬ පට එකක්වත් නෑ..- රන්ජන් පාර්ලිමේන්තුව අමතයි.. [Full Speech]”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    oya enne , hod ahoda sellan eliwena jameta kiwwalu

    • rita says:

      me ganee gunp lundriyeda, unge guu redi nosahenna hodanawa

      • George says:

        මේරටේ මිනිස්සු මහින්ද කියන්නේ කවුද කියලත් රංජන් කියන්නේ කවුද කියලත් හොදාකාරවම දන්නවා. වැඩි විස්තර ලීමට ගියොත් මේ කමෙන්ට් එක පලවෙන්නේ නෑ.

        • Amaris says:

          හොරකම වංචාව දූශනය වගේ සියලුම නීති විරෝදී කටයුතු වලදී මේ දේශපාලනයේ ඉන්න පුක් කාරයෝ හොර තක්කඩි සියලු දෙනාම එක පැත්තේ. අන්තිමට මුන් ඔක්කොම අපේ පුකේ ඇරල තියෙන්නෙ.

          • සිංහල බණ්ඩා says:

            දැන් ගෝට සන්තෝසෙන් ඇති මහින්දට කෙලවෙන නිසා.

        • Susil says:

          Ranjan!
          You low level is beyond my imagination!
          As citizens of Sri Lanka we should determine not to vote for actors and singers without excellent political expertise and clear understanding of human plights for decent living.

          • Bald Citizen says:

            Susil, you’re right! The idiotic people in the Gampaha electorate who sent this uncivilized, ungrateful and uneducated tabloid person to the parliament must be blamed for destroying all our cultural and religious values.

          • Chandana says:

            Dear Susil I am really feel sorry about how people think about others wearing colored glasses. lets forget about ranja no matter lets call him low level man. but think about your leader MR what do you say about him ? its a shame how he treated Risana and forced Padmni Ranawaka to get things done.

            Didn’t you hear those ? Arn’t Mahindananda and MR , Ethanol guys cheap politicians ? you should include them too.

            As a summary didn’t you still realize that YOU ARE BACKSIDED BY 225 ?

            that;s the bitter truth bro. why do you still worship them like this ?

        • Amda says:

          මූ දැන් නිකන් ගූ නාගත්ත ඌරෙක් වගේ……..දැන් මූට ඕනෙ වටේම ඉන්න උන්ගෙ ඇඟේ ගූ ගාන්න

    • Parakum says:

      අනේ බොල Jeewaneeyo, සිංහලෙන්වත්, ඉංග්‍රීසියෙන් වත් හරියට ලියන්ඩ බැරි උඹ සිංහල නමකින් පෙනී

      සිටින හම්බයෙක් නේද?

    • aniwa says:

      “මට ‌හොරුන්ගෙන් චරිත සහතික ‌මොකටද? චරිත සහතික ‌දෙන්න පුළුවන් අය ඉන්නවද ‌මෙතන? ‌මෙතන වැලි පර්මිට් ති‌යෙන 75 ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100 ක් ඉන්නවා. එතනෝල් ‌ගෙන්වන 4 ක් ඉන්නවා. කුඩු ‌ගේන ‌‌දෙන්නෙක් ඉන්නවා. ‌රේස් බයි ‌රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන්ද මං චරිත සහතික ඉල්ලන්නෙ..?

      Just wow ! The ultimate bitter truth wheather you like him or not.

    • no17 says:

      It is very clear that this bugger does not know Right and Wrong . He is taking always ‘poor people side’.
      Reason is he is an Actor.
      But he is taking back side of rich people.

  2. බන්ඩා says:

    කොමිසමක් අවශ්‍ය ගොන්ජගෙ හඬපට වල කුණුහරැප අහන්න නෙවෙය් අධිකරණයට කල බලපෑම් ගැන සොයා වරදකරැවන්ට උපරිම දඬුවම් දෙන්නය්. පච නොකියා මහින්ද සමග කුමන්ත්‍රණ කලා නම් ඒවත් ඉදිරිපත් කරපන්.

    • Rathgama MC says:

      daapan ithin komisamak

    • සත්‍යය ජයගනී says:

      Shah Rukh Khanට බෝමබ ගැසූ පිවිතුරැ හස්තය කාගේද?
      සුදුවතින් පෙනී සිටින මොහු ම්ලේච්ච ත්‍රස්තවාදියෙක් නොවේද

      • සැන්දෑ එක්නැලිගොඩ says:

        සහතික වශයෙන්ම! සුදු ඇඳගෙන එක්නැලිගොඩ අතුරුදහන් කල පච රණවක සහතික වශයෙන්ම ම්ලේච්ච ත්‍රස්තවාදියෙකි.

  3. Prabath Buddika says:

    Mu hdanne meka anith paththata karakawanna…Chandedi UNP ekata wasi aran deela weradden beranna.Laggai…

  4. සරා says:

    මහින්ද 2015ට ‌ෙපෙර අධිකරනයට බලපැම් කරානම් ‌ෙතොපි ‌ෙමොකද ඔච්චර කාලයක් ගත්තේ.දැන් රන්ජන් උඔ බිත්තියට ‌ෙහේත්තුවෙලා ඉවරයි.ගිහාන් පිලපිටියට මරණ තර්ජනය කිරිමට උඔට බරපතල වැඩ ඇතිව දිවි ඇති ‌ෙතෙක් හිරේ යන්න ‌ෙවෙනවා.ඒවගේම අධිකරණයට අපහාස කිරිමට ‌ෙවෙනම දඩුවම් ලැබෙනවා.උඔට ‌ෙමේ අවුරුද්ද දඩුවම් පිට දඩුවම් ලැබෙන වසරක් ‌ෙවෙනවා.

    • Dubba says:

      මූට පලවෙනි දඬුවම උසාවියෙන් ලැබුන ගමන් ඔය පාර්ලිය ඇමතීමත් ඉවරනේ!

      • Rathgama MC says:

        daapan ithin komidsamak

        • Alapaluwa says:

          ගොන් රංජා කැරියෝ තොට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ අපිට මෙලෙසයි මොකද මෙන්න මේ නිසායි.උබ දැන් කියනවා ලොකුජාතියෙන් මම කළේ හොරු අල්ලන්න මේ ක්‍රමය භාවිතා කළබව අනේ සිපයෝ තොට කෙසේවත් මෙවැනි දේවල් කර හොරු ඇල්ලීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැ.උබට අවශ්‍ය වෙලා තිබුනේ අන් අයව පගා එවුන්ට වඩා ඉහළින් සිටීමටයි යමෙක් තොට උඩින් කථා කරයිද ඔවුව blackmail කිරීමේ ඇති උවමනාවට මිස නැතිව මෙය ප්‍රසිද්ධ කිරීමට කිසිත් අවශ්‍යතාවයක් නොව.නමුත් උබේ කරුමෙට උබ විසින්ම තමන්ගේ වල කපාගත් තෝ දැන් බොරුවට බෙරිහන් දෙනවා පාර්ලිමේන්තුවේ. තෝ judge ලාට බලපෑම කරන්නේ තෝ හොරු රකින්නද? නැතිනම් නිකරුනේ අන් අයගෙන් පලිගැනීමටද? තෝ කිවා පද්මිණි රනාවක් ගේ දරුවන්ට ඇසිඩ් ගසන්න සිටිවෙලේ උබ තමයි ඒ වෙනුවෙන් පෙනිසිට අවශ්‍ය ඩේ ඇය වෙනුවෙ ඉටුකළේ කියා මෙයත් තොගේ කපටිකමක් තොවිසින්ම තොගේ සගයෙක්ව යොදා එවැනි දුරකථනයකින් තර්ජනය කොට පසුව යට උපකාර පිණිස ඉදිරිපත්වී පසුව ඇයව යොදා අවශ්‍ය කරුණු ඉටුකරගන්න.අපිට හොඳටම මතකයි තෝ කිවා ගමන්පිලගේ හුටපටයේදී අපරාදේ දන්නවනම් අපි කවුරුහරි දමලා දුරකථනයෙන් ඒ පිටරට එකාව භය කිරීමට තිබුණුබව.ඉතින් ගොන්ජෝ මේ හොරු ඇල්ලීමට කරණ උපක්ක්‍රමයක්ද? ඒකනිසා දැන් සුදනා වෙන්න අදන්නේ නැතිව දෙන කල්දේරම් බතකා අතීතය මෙනෙහි කරමින් කාලය ගත කරපන්.පවුකාරයා!!

        • Devaka says:

          Commission mokatadha gono mey kaalakanniyata usaawiyen nisi dhanduwam dhenda katayuthukaragena yanakota. Umba hadhanne Commisamak dhala Oowa nidhahas kara gandadha?

    • GehanKJayawardene says:

      අනේද කියන්නෙ

  5. MD says:

    Owa boru bila.Maninda katath b’day wish karanawa.etakota katha karana ewa ati.meya enne apiwa gonata andanna wennath puluwan.ewa wana gonjo

  6. Chinthana says:

    Ranjan …can you public some of Recordings whatever having with you about Mahinda Rajapaksha through Your Friends… if you have some copies with your friends….

  7. Gonja says:

    Me serama balagena inna bari nisa thamayi mama back side play kare.

  8. MC says:

    OHOMA HARI KIYALA UNP EWUNWA GODA DAPAN, NETHANAM UNTA WELE WEL NETHUWA INNE..

  9. aniwa says:

    Just listen to his full speech.
    we don’t care about his personal life but the sad bitter truth of Sri Lanka is revealed.

  10. True news says:

    Ranjan yanu me rata pawadena ranil mangala unp nadaye bauddha wirodi manasika ledek

  11. කොටා says:

    ඉතින් ඔය හඩ පටයත් දාන්නකෝ. අපිත් ආසයි ඒව අහන්න. මොකද දෙපැත්තම සමබර වෙන්නත් ඔනෙනේ. මුගේ විග් එක ඓන් කලාට පස්සෙ මොලේ පෑදිලා වෙන්න ඇති. මුගේ නියම වයසට ගැලපෙන පෙනුම දැන්නෙ ඇවිල්ලතියෙන්නෙ

    • සුබේ says:

      මේ හඬපට රංජා රෙකෝඩ් කල ඒවා වෙන්න ඇති. ඒත් ඒවා ප්‍රසිද්ධ කලේ ඔහු නොවේ. ඒ නිසා සදාචාරාත්මක ප්‍රශ්න, පවුල් කැඩීම් ඇතුලු සියල්ලේ වගකීම මේවා සමාජයට මුදාහල අය බාරගතයුතුයි. ඒ නිසයි රංජා මේ හඬපට සභාගතකලත් එකක්වත් ඔහු විසින් තාමත් මාධ්‍යයට මුදා හැරීම සිදු නොකලේ. ඒ අතින් ⁣ඔහු මේ ගෙවල්වල නිදන කාමරවලට එබී ඒ තොරතුරු මුදාහරින අවලමාට වඩා ඉහලින්.

      • මකරා says:

        ඌ කිව්වට මොකද එකක්වත් සභාගත නොකල බවයි පසුව කියවුනේ

  12. Rohan says:

    Mu jandhipathi unoth pudumawenna epa me rate

  13. jagath says:

    ko me renoo

  14. බල්ලාගේ වැඩ බල්ල කලානම් බුරුවා උගේ වැඩ කාරාවි.... says:

    බල්ලාගේ වැඩ බල්ල කලානම් බුරුවා උගේ වැඩ කාරාවි.. මූ මොන බලලද බෝල රටේ නීතියට උඩින් යන්න. ගියා නම් කාලා වරෙන්. දන්නවා නේද අර ලි ඉරාන බස් ගේ කොටේ ඉරන්න ගිය වදුරාට වුනු හදිය. වදුරගේ වලිගෙ විතරයි. මුගේ ඉස්සරහ බෝලත් මැද කොටෙත් පස්සේ වලිගෙත් කොටේට හිරවෙලා.

  15. Steven Jay says:

    A man who caught red handed is trying to blame everybody. Send this idiot away for a long time. People should not remember his name. Forget him from the history of future Sri Lanka 🇱🇰.

  16. kumar says:

    lankawe minissu hari amuthui
    aththa danagenath aththa piliganne ne
    deshapalakayanta puka dena eka thamai karanne

  17. Mahasona says:

    රනිල් ගැන කිසිම කතාවක් නැහැ ලැජ්ජයි

  18. අය්යෝ පව් වැල්ලත් නෑ...පොල්ලත් නෑ...මල්ලත් නෑ....පිල්ලත් නෑ....ලජ්ජත් නෑ..හෙලුවත් නෑ... says:

    අය්යෝ පව් වැල්ලත් නෑ…පොල්ලත් නෑ…මල්ලත් නෑ….පිල්ලත් නෑ….ලජ්ජත් නෑ..හෙලුවත් නෑ..කෝ පැ කෝ සදාචාරය….හැදියාව…සංවරකම….පාර්ලිමේන්තුව ඉන්න මොල්ලුන්ටවත් තේරෙන්නේ නැතිද මේ නටන්න හෙළුවෙන්. ඒකට ඉඩ දීලා අපට පාරේ යන්ට බැහැ කියලා…..

  19. Tongoyya says:

    Whether constitutional or not – this cesspit of a parliament should be immediately desolved!
    And elections should be held.

    Today most of Parliament time was devoted to this fool and his tart!

    Is this governance ? Good or otherwise?

    🤮🤮🤮

  20. damian speed says:

    Great putha, Mahindage evath hemihita eliyata dapan…
    You are a hero Ranjan.

  21. desta says:

    me hada pata dala try karanne ara kuddawa gannane kelin kiyanna mahinda baba wenna epa desabandu tennakon kiyana police lokka tamai me game gehawwe eyage pasu case eka wahaganna eya hitieth ara kudda ekka api okkoma dannawa mehema gyoth gota ekka phottuwa made eriida

  22. Sun says:

    When politicians take the power above the law of the country what will happen to the legal system. We can assess the level of our low quality politicians who are trying to take the legal system under their hands. thinking that is the real democracy. Then what will happen to the country. All will come to the mp s for their legal problems. Where is democracy.