මහින්ද අන්නන්න ආ මාධ්‍යවේදියා එක වැකියෙන් ඇනකොන්ඩා.. [Video]
October 19, 2018 at 10:40 am | lanka C news![මහින්ද අන්නන්න ආ මාධ්‍යවේදියා එක වැකියෙන් ඇනකොන්ඩා.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/mahinda-1.jpg)
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කළේ කුමන ක්රමවේදයකටදැයි ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීය.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේ විමසූ මෙම පැණයට ක්ෂණික පිළිතුරක් දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කරන ලද්දේ නිසි ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බවයි.
වත්මන් ආණ්ඩුව විසින් මොහාන් පීරිස් හිටපු අගවිනිසුරු වරයා ඉවත් කළ ක්‍රමවේදය කුමක්ද කියා පෙරලා විමසූ විට මාධ්‍යවේදියා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේය.
ජනාධිපතිවරයා විසින් යැවූ එක් ලිපියකින් මොහාන් පීරිස් හිටපු අගවිනිසුරු ඉවත් කල බවත් අසාද් සාලි නිවසට ගොස් තර්ජනය කල බවත් සෙසු මන්ත්‍රීවරුන් එහිදී අදහස් එක් කලේය.
මොහාන් පීරිස් ඉවත් කලේ ‘යහපාලන’ ප්රජාතන්ත්රවාදය අනුවය්.
මෙලෝ හසරක් නොදැන මොකෙක් හරි කියලා දීපු ගොං ප්‍රශ්නයක් අහනවා. අද ඉන්නෙ වැඩිදෙනෙක් මාධ්‍යවේදියො නෙමෙයි
එදාවේල කන්න හොයන මඩවේදියො
ඇත්ත තිත්තයි ලු.
veeduru gedara sita kuliyata gall gaseema…………………
ශිරනිව අයි කරපු විදිහ ඔක්කොම දන්නවා.පව් රාජ්‍ය මදය වල එවුන් bite වෙනවා ඉස්සර සුදර්මන්ලා රාජ්‍ය මදය කරෙත් මෙහෙම තමයි
Shiraniwa ain kare procedure akata anuwa parliament ake anumathiyen.. Sirisenath atha essuwa.. Mohan Peris ain kalenam hithu manapeta… 😀 hoyala balanna parana news tikaka ahema kiyawala
OKKOMA MONAWADA DANNE?
Ask why Ranil Wickremasinhe and his team walked away from the parliamentary committee that inquired in to allegations against Shirani.
Nodanna magul katha nokara hitiyanm thamai honda.
මොහාන් පීරිස් වගේ පක්ෂග්රාහී පුද්ගලයෙක් අගවිනිසුරුකමේ තියාගත්තා නම් ඒක මරි මෝඩකමක්.
Apoi api dakka mhaindata mala pannala hitiya vidiya.
Shiraanige nadu wibhaga kale sakkili damalane. ewa kaatath mathakayi. e witharakda? SF ge naduwa wibhaaga kale eyaata wada nilayan dekak pahal niladhaarin. SF kudalagena giye polisiyen noweyi. hamudaawa yodala. koheda koodu karala thbune ? NAVY H.Q. eke. wili lajja nathiwa sudano wenna hadanawa.
Raawana . amal. harsa. me kiyanne umbala 3 n denaata . shiraani phd upaadhiyata liyapu nibandanaya. bedum waadaya.
ada shraani hitiyanam rata bkeli 9 kata kadala batalana wede deela iwaray.
shirani bagawinusuru lesa nadu ahanagama kooti gananak gewal gatthab vekka. sf. baenath ekka
awi jaawaaram karapu eka umbalata mathaka nehe. ewata neethiyata anuwa danduwam dunnamna
umbalata hari amaarui neda.? benkuhoraata..wiruddhawa nADU DAANAWATA UMBALA KEMATHI NEHE.
umbalata daruwo innawanam wahina welaawata allapu gedarat yawapalla.
hena gehuwoth ahinsaka daruwoth biliwenawa.
ශිරාණි බෙදුම්වාදී කියලා කියලා නො දැනද මහින්ද එයාව අගවිනිසුරු හැටියට පත් කළේ? අනෙක ශ්රේ්ෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු සියලු දෙනාම අතහැරලා පිටින් මොහාන් පීරිස්ව ගෙනාපු එකේ සදාචාරය මොකද්ද?
Raawana . amal. harsa. me kiyanne umbala 3 n denaata . shiraani phd upaadhiyata liyapu nibandanaya. bedum waadaya.
ada shiraani hitiyanam rata keli 9 kata kadala bataladna wede deela iwaray.
shirani agawinusuru lesa nadu ahanagaman kooti gananak gewal gattha bva. sf. baenath ekka
awi jaawaaram karapu eka umbalata mathaka nehe. ewata neethiyata anuwa danduwam dunnamna
umbalata hari amaarui neda.? benkuhoraata..wiruddhawa nADU DAANAWATA UMBALA KEMATHI NEHE.
umbalata daruwo innawanam wahina welaawata allapu gedarat yawapalla.
hena gehuwoth ahinsaka daruwoth biliwenawa.
මේ වගේ මාධ්‍ය සාකච්ජා වලට මහින්ද මහත්තයා යන එක එතුමට හරි නෑ.මේ වට දෙකේ කොළ තමයි විසි කරන්න ඕනෙ.
මහේන්ද්‍ර කියන්නෙ කොහොමත් දෙකේ කොලයක් තමයි. රැපියල පාවීම ගැන ඇහුවහම දෙපැත්ත බලනවා කට උත්තර නැතිව. කබ්රාල් කනට කරල මොනවදෝ කීවාම ගිරව වගේ ගොත ගගහ ඒකම කියනවා. රට හෝ අාර්ථිකය ගැන මෙලෝ හසරක් නෑ.