මහින්ද අමරවීර දකුණේ නායකයෙක් කරනවා.. ඊලග සුදුස්සාට පාර කපනවා..- ජනාධිපති [Video]

May 31, 2017 at 9:51 pm | lanka C news
මහින්ද අමරවීර දකුණේ නායකයෙක් කරනවා.. ඊලග සුදුස්සාට පාර කපනවා..- ජනාධිපති [Video]

ඇමති මහින්ද අමරවීරට තවත් රාජ්‍ය ඇමති ධුරයක් තමන් විසින් දුන්නේ ඔහු දකුණේ ශක්තිමත් නායකයෙක් කිරීමට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමති අමරවීර මහතා මහවැලි රාජ්‍ය ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත්ය.

අමරවීර මහතා ඉදිරියේදී දකුණෙන් ඉදිරියට එන තවත් ශක්තිමත් නායකයෙක් වේවා යයි තමන් ප‍්‍රාර්ථනා කරන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

55 views

31 Comments to “මහින්ද අමරවීර දකුණේ නායකයෙක් කරනවා.. ඊලග සුදුස්සාට පාර කපනවා..- ජනාධිපති [Video]”

  1. saman says:

    Muuth maha Gal Tikkek

Main News