මහින්ද අමරවීර මීලග රාජ්‍ය නායක මෙන්ම ශ‍්‍රීලනිප නායක.. සුබ පැතුම් පිරී ඉතිරේ..

June 3, 2017 at 12:29 am | lanka C news
මහින්ද අමරවීර මීලග රාජ්‍ය නායක මෙන්ම ශ‍්‍රීලනිප නායක.. සුබ පැතුම් පිරී ඉතිරේ..

සුදුස්සාට සුදුසු තැන යන ශ‍්‍රීලනිපයේ නව ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අැමති මහින්ද අමරවීර මහතා ඊළඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස වැඩි වගකීම් සහිත ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති ධුරය පැවරිම සිදු කෙරිනි.

ඒ වෙනුවෙන් රටපුරා පිලිගැනිමේ උත්සව මෙන්ම විපතට පත් ප්‍රදේශවල ආගමික උත්සව සංවිධානය කිරීමට තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිහිපදෙනෙකු විසින් මේ වනවිටත් ආසන මට්ටමේ පැවත්වීමට සැලසුමක් සකස් කොට ආසන සංවිධායවරුන් සමඟ සම්බන්ධිකරණ සිදු කරමින් සියින බවද වාර්තා වෙයි.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ මෙන්ම රටේ මීලග නායකයා මහින්ද අමරවීර බවත් ඊට සුබ පතන බවත් පවසමින් සමාජ ජාලවන්හි විවිධ සුපපැතුම් සංසර්ණය වෙමින් තිබේ.

62 views

21 Comments to “මහින්ද අමරවීර මීලග රාජ්‍ය නායක මෙන්ම ශ‍්‍රීලනිප නායක.. සුබ පැතුම් පිරී ඉතිරේ..”

  1. rambanda says:

    ගමරාල ලඟට බස්කොන්දොස්තර වගෙ

  2. john the baptice says:

    චන්දයක් තියපල්ලා බලාගන්න පුලුවන් ඇපත් නැහැ

  3. RR, Canada says:

    අට පාස් දේශයක් ගොඩනගමු…ජයවේවා

  4. jayamal says:

    තමන්ගේ නායකයා තෝරන්නේ ජනතාවයි. කාටවත් බැහැ මෙන්න මෙයා තමයි ඊලඟ නායකයා කියලා පත් කරන්න. එහෙම පුලුවන් නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෙරේ ගලනවා කියලා සිරිසේන ජනපති පාරම් බෑවේ මොකටද? එයාගෙ සේරම නිකම්ම නිකම් හිස් වචනද?

  5. Amda says:

    අම්මෝ…*ක රිදෙනවා හිනාවෙලා.
    එක අතකින් දැන් ඉන්න අකමැති පත් කොලා වගේ කුමන්ත්‍රන පත් කිරීමක් නම් නොවෙන්නත් බෑ.
    ලන්කාවෙ චන්දදායකයො මේ තරම් හෑල්ලුවට ගන්නෙ උන්ගෙම වරදින් කියල දැන් හිතෙනව.

  6. මැරුනත් UNP says:

    හම් බන් තොට මී කිරි ගව පට්ටියකවත් මෙයාට සුදුසු කණ් ඩායමක් ඉඳීද ? නායකය වෙන්න​.

  7. asaranaya says:

    මෙකාව යසේට ගොන්නාම්ඹට අන්දවනවා, මේකත් ගොනාට අඳිනවා, අන්තිමේ දී මේකාව චන්දයෙදී හම්බන්තොට ජනතාව මස් කඩේට දක්කනවා,, මෙහේමත් මෝඩ බස් කොන්දොස්තර සිපයියෙක්

  8. rajakeeya sirisena says:

    ශ්‍රීලනිපය එම්බාම් නොකර වල දැමීමට සුදුසුම පුද්ගලයා තේරී පත්ව ඇත​.අපේ සුභ පැතුම්!

  9. බන්ඩා says:

    අාප්ප න්‍යායෙන් එක සැරයක් අන්දවපු ජනතාව අයිත් බොරැ බයිල වලට අැඳ ගන්න ලැහැස්ති නැහැ.

  10. පොඩිMAN says:

    ඉදිරියේදී ශ්‍රි ලංකා මාතාවට අහෝ දුකකි.

Main News