මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..? ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

March 12, 2019 at 10:52 pm | lanka C news
මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..? ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින.

එම ඡන්ද විමසීම සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය භාවිත නොකල බවට වාර්තා ගණනාවක් සමාජ ජාලාවන්හි පලව තිබේ.

කෙසේ වෙතත් අදාල ඡන්ද විමසීමට මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අතර අයවැයට විරැද්දව ඡන්දය භාවිත කලේය.

විපක්‍ෂ නායකවරයා විසින් අයැවයට සිය විරුද්ධත්වය පල කර තිබූ අයුරු පාර්ලිමේන්තුවේ තිරය මත දැක්වුනේ මෙසේය.

කෙසේ වෙතත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන මහින්ද අමරවීර මහතා ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර එය පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයකු අයවැයට විරුද්ද නොවු පලමු අවස්ථාව යයි සදහන්ය.

65,853 Viewers

14 Comments to “මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..? ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..”

  1. මැදමුලනෙ මුත්තා says:

    කොහොමත් මහින්ද අමරවීර රාජපක්ෂලාට පටිට විරැද්ධයි. ඒකනේ මෛත්‍රීපාල අමරවීරව ප්‍රොමෝටි කරන්නෙ.
    ගිරැවාපත්තුවෙි රාජපක්ෂලාට එරෙහිව ගිරැවාපත්තුවෙම එකෙක්. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලාම කැපීම කියන්නෙ ඔකට තමයි.
    මෛත්‍රීපාලගෙ උපදෙස් පිට කෙරෙන දේවල්.
    තවම මෛත්‍රීපාල රාජපක්ෂලා සමග තරහයි වගේ.

  2. හූ ඇන්පී says:

    විපක්ෂයේ සංවිධායක මහත්තයට නායක තුමා බ්‍රේස්ලට් දුන්නද දන්නෙ නෑ නේද?
    ලගදි අමෙරිකාවෙන් ආපු ප්ලේන් එකෙන් බ්‍රේස්ලට් ගොඩාක් ගොඩ බෑවා කියල හන්දියෙ ජෝන් අයියා කිවුවා.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      පව් මේ බයියා. එකම කමෙන්ට් එක හැමතැනම දානවා 😀

      • දේවකයෝ තෝ මොකෙක්ද බං? උබට දැන් අමාරුව තියෙන්නේ කොහේද? බැදුම්කරේ නැගලා යනවා නේද? හාද මං කියන්නේ. පල පල යන්න සිරිකොතේ බත් බැලයා

    • මධුමාධව හෙළපණ්ඩිත says:

      ඔවි උඹෙි මවිතුමියටත් එකක් ලෑස්තිකරල තියෙන්නෙ. මෙවැනි මඩ Post දාන උඹව හඳුනනවා.

  3. Nim says:

    SRI LANKA NEDAHAS PAKSAYA
    WALADAAMU.
    AYA KEREEMA ADA
    JANATHAWA GE
    WAGAKEEMY.

  4. The people says:

    The patriotic people in our Motherand observe surprisingly and ridiculously the present behavior of the S.L.F.Pers , which seem to them as ” ANUNGE PAHANEN ELIYA BALAMIN (gaining their deteriorated level from the popularity of the POHOTTUWA )and U.N.P. EKATA KADE YAAMA” Vilasin.

    • Critic says:

      Very true! but MR isn’t strong enough,and he always safeguarding his friend RW,letting him to rule the country untill due date for the Presidential election.

  5. KP says:

    ජනාධිපති ඇතුළු ශ්‍රීලනිපයෙ ආන්ඩුවාදීන්ගේ දේශපාන අඳබාල භාවය හොඳටම පෙනුනා නේද? පුංචිකාලෙ සෙල්ලම් කරනකොට කරන ජාතියෙ පොඩි තර්ජනයක් ආන්ඩුවෙන් කලාම ඒකට බය වෙලා පාර්ලිමේන්තුවෙන් පැනලා දිව්වා… හු. ….හු..හු

  6. Namal says:

    දෙමළ සන්ධාන යේ පිල්ලිය මහින්ද අමරවීරය.

  7. Kings says:

    මහින්ද මහත්තය දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි මෛත්‍රී දීපු දිරච්ච ලනුවෙ තරම.

  8. Mahasona says:

    චන්දය නුදුන් වසලයන් හදුනාගමු ගමට එන්න දෙන්න එපා

  9. ශ්‍රිලනිප බයයි රටට මුහුණ දෙන්න. අනික ඔවුන්ට බද්ධ වෛරයක් තියෙනවා මහින්ද මහත්තයා එක්ක. අනික අපි දන්නේ නැහැනේ සිරිසේන මහත්තයාගේ සැලසුම්. කවුුරු මොනවා කළත් කීවත් නැති වී යන අපේ මව් දේශය බේරා ගැනීමට කඩිනමින් මහින්ද මහත්තයාගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් පැමිණිය යුතුයි.

Leave a Comment

Main News