මහින්ද අරලිය මැදුර අතහැර යයි..

May 10, 2022 at 8:00 am | lanka C news
මහින්ද අරලිය මැදුර අතහැර යයි..

ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ.

ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඒ මහතා රාත්‍රියේ එහි දැඩි ආරක්ෂක රැකවල් මැද රැදී සිටියේය.

අද පෙරවරුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

122,096 views

49 Comments to “මහින්ද අරලිය මැදුර අතහැර යයි..”

  1. Amdan says:

    රටම ගිණි තබල නාකි හොර මයින රටින් පනින්ඩ ඉඩ දෙන්ඩ බෑ .නාමලයයි මයිනයි දෙන්නව ගෝල්ෆේස් ගෙනල්ල ඇට දෙකෙන් එල්ලා තබන්ඩ ඕනෑ මැරෙනතුරුම රටට කල මේ අපරාධයට ඒ දඩුවමත් මින්ට මදි .

  2. 3% ට බය බයියා. says:

    බේරේ වැවෙන් නාලාම ගියා නම් තමයි හොද.

  3. jagath says:

    නාකි මයිනා ගේ බල තණ්හාව වැඩි වුනා.

  4. Dengu Nona says:

    Rata Jaathiya winaasa karamin weduna Pililaya wana Raajapaksa Pawula tholonji wana thuru apata gelaweemak Netha !! Cadinal thuma, Omalpe Sobhitha himi weni uththamayanta Garhaa karana un ekko Mandabudhikayoya. Ese neth nam Rajapaksalaage Jaraawa kaapu wasalayo ya!!

  5. udaya says:

    අය්යෝ කර ගත්තු අපරාධයක්, දේශපාලකයා මීට වඩා පරිනත විය යුතුයි. අරගල කරන අයට තමන්ගේ පාඩුවේ අරගලය කරන්න ඉඩ දෙන්න තිබුන. පාරට බැස්සේ අරගලයට යන මිනිස්සු නෙමෙයි. අරගලයට හිත යටින් සහය දෙමින් පාඩුවෙ තමන්ගෙ ජීවන අරගලය කරගෙන ගිය මිනිස්සු. නමුත් අරගල කරුවන්ට පහරදෙන ආකාරය දැක්කහම ඉවසගන්න බැරිවුන මිනිස්සු. අපරාදෙ පරිනත දේශපාලකයෙක්නකයෙක් නම් මහින්දට තිබුන තමන්ගෙ පිරිස සන්සුන් කරල ගෙදර යවන්න.
    ලංකාව තුල තිබෙන කාහට අයත් දේපලක් උනත් ලංකාවෙ දේපල. අය්තිකරු තාවකාලිකයි. විනාශ වන හැම සතයක්ම ලංකාවෙ සල්ලි. අයිතිය තාවකාලිකයි. ඒ මිනිස්සු ඒවා නැවත ගොඩනගයි. උන්ගෙ සල්ලිවලින්. නමුත් සීමිත අමු ද්‍රව්ය. අපිට ගන්න තිබ්බ සිමෙන්ති කොට්ටය උන් වැඩි මුදලක් දීල ගනී. මොකද උන්ට ඔනී තරම් සල්ලි. දේ පල විනාශ කිරීම අපරධයක්. නමුත් රජයට පවරාගැනීම ජයග්‍රහනයක්.

  6. Sun says:

    We cannot believe. This is the mentality of our primary minister who deployed thugs to suppressed innocent demonstrators without essential commodities in the country. They were hiding away from people rather than attending their problems as a leaders of the country. This is not happening in other country as we see this corrupted man stolen money and now there is no way to solve the problems. He brought some thugs from different places to attack these demonstrators. That is the level of wickedness of this idiot.

  7. Hewa says:

    අපේ ගෙවල් 77ත් unp ආණ්ඩුවක් ආපු වෙලාවේ ගිනි තිව්වා. පොලිසිය නැහැ, සතියක් නිවාඩු දීලා. ඒ කාලේ හැම චංදයකටම පස්සේ ඇදිරි නිතිය දැම්ම. ඒ මැර සංස්කෘතිය නැති කරේ ඔබ තුමා. ජේ ආර් ගේ හරි පේමදාස මහත්තයාගේ හරි ගේ ගාවට ගිහිල්ලා මෙහෙම උද්ගෝෂණ කරනම් බලාගන්න තිබුනා. අවුරුදු 30ස ගණනක් අපි දුක් විදපු යුද්දයෙන් අපි ගලවගත්ත සේනාධිනායකයා ඔබ තුමා. මට හරිම දුකයි එහෙම කරපු ඔබ තුමාගේ ගෙවල් ගිනි තියලා, ඔබතුමා මරන්න ඉන්න සිංහලයෝ ගැන. එත් මට ඕම තුමා වෙනුවෙන් මොකුත් කරන්න බැහැ, මම අමාරුවෙන් ණයවෙලා හදාගත්තු ගෙටත් ගිනි තියාවි. ඒ නිසා මමත් අසරණයි. මම මුළු මහත් සිංහල ජාතිය වෙනුවෙන්ම මම සමාව ඉල්ලනවා. මට සමාවෙන්න.

    • Kamala 🤗 says:

      සැබෑ මිතුරන් පන්නා දමා දුර්ජන හොර තක්කඩින් ලං කර ගැනීමේ විපාක. අරලියගහ මන්දිරෙන් එලියට ඇවිත් මුන් කරපු බලු වැඩේ කීයටවත් අපට අනුමත කරන්න බෑ. සාමකාමීව සිදු කළ ගෝල්ෆේස් අරගලය තමන් කැමති ලෙසට ප්‍රචණ්ඩකාරී තත්වයට ගන්න විදිහක් නැතුවයි ජෙප්පො ලත වෙවී හිටියෙ. මේ සමන් ලාල්,ජොනීගෙ මැරයො ඇතුලු ගොන් බලු පළාත් පාලන හැතිකරේ පනින්න හිටි ජෙපි රිලවුන්ට නොමිලේ ඉනිමං හදලා දුන්නා. පීඩාවට පත් වෙලා උනත් ඉවසීමෙන් සිටි මහ ජනතාවත් ප්‍රකෝප කළා. ඉල්ලන් කෑවා. දුර්ජන තක්කඩින් ලං කර ගැනීමේ විපාක අගමැති තුමාට මේ ලැබුණෙ. දැන් ජෙප්පො 88-89වගේ රටම ගිනි තියයි. දේපල වලට අලාබ හානි කරයි.රටේ ආර්ථිකය තවත් වල පල්ලට යයි.රටේ ජනතාවට තවත් දුක් කරදර විඳින්න වෙයි.කාගේ උනත් දේපල ගිනි තියලා විනාශ කරලා රටට ලැබෙන සෙතක් නැති බව මේ ගිනි තියන්නන්ට නොතේරෙන්නෙ ඇයි?

    • Sura says:

      පරිණතයි, පරිණතයි කියලා කීවාට කොච්චර පරිණත ද කියලා ඊයේ ඔප්පු කළා.
      කොරහත් බිදගෙන ම ගිය එක ගැන මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
      රට ම ගිනි තිබ්බා.
      අහෝ, රටම අදහපු නායකයෙකුට ගිය කල……

    • nonoris says:

      හොරකම් කලෙත් මහින්ද විතරමයි වගෙ හැමෝම කතාව.අපරාදෙ අන්තිම මොහොත මෙ මනූස්සයව නැති කලා ආපු මොඩයො.ලස්සනට අයින් වෙලා යන්න තිබුණා.ප්‍රභාකරන්ව නොමර ඉතිරි කලා නම් මේ මනුස්සයා මීට වඩා කෙළෙහි ගුණ තියය

  8. Mtmmanvar says:

    Mini mas pennala balayata aapu kalakanniya mini mas kala ratath gini tiyala wadapu Amma Tathtage Soho natath gini tiyala tolonchy wela giya.

  9. Lokuma Baiya says:

    Kala kam palade! What goes around, what comes around! Kurakkan situwa, thala balaporoththu wiya nohaka!

  10. Sri Lanka 🇱🇰 says:

    ජයවේවා ලංකා මාතාව ගේ සියලු දරුවන්ට ජය වේවා…….!!!!!!!

    ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවිදි සුරකිමු ඔබ ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සිත ගගූලි ලංකා…….

    හෙල ජාතික අභිමානේ…. වැඩු විරුවන්සේ පොරනේ…. දිනූ මව්බිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු…..

    වීර විකුම් පෑ පෙර දරුවෝ… දෙස රැස මුරකෙරුවෝ…. ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ…
    නොම වවු ණය කරුවෝ…… දැය දියුණට පැද යන නැවියා… ගොවියා බිම… දෙවියා…..

    සැපතෙහි විපතෙහි නොතැවෙයි නොසැලෙයි අටලෝ දම හුරු හෙළයා….. මුහුදට ඈදෙන මහා ගංගා…… කුඹුරට යළි හරවා……ධාන් ය
    වගාකොට සිරිලක මේ.. පෙරදිග කෙත කරවා…..අරපිරිමැස්මට පුරුදු වෙලා..
    බිඳලව් දුක.. සංකා…..පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා……

Main News