මහින්ද අරලිය මැදුර අතහැර යයි..
May 10, 2022 at 8:00 am | lanka C news
ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ.
ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඒ මහතා රාත්රියේ එහි දැඩි ආරක්ෂක රැකවල් මැද රැදී සිටියේය.
අද පෙරවරුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
Alapaluwa මචන් උඹ හරිම වැරදියි!..
අතින් කයිට් කරගෙන අප්රිකාවේ ඉඳන් ඇවිත් චන්දෙ දාල , දවල් රෑ නැතුව මේකේ වැළලිලා අනේ ඔවු එයා AI ගෙනෙයි ඔරකල් දායි වියත්තු එලකිරියට රට හදයි සාඩින් පරිප්පු අඩු කරයි කියල මොටිවේෂන් බාප්පා වෙලා මෙතන රඟල ගෙනාපු ආණ්ඩුව නේද මචන් මෙච්චර පීචන් වෙන්නේ. උඹ පවු මචන් ඉක්මනට මුන්ව බේරගන්ඩ වරෙන් මචං. පඳුරු අස්සේ ජාතක උණු අඩු කුලේ අවජාතකයෙක් උනත් උඹලට අර සෝල පවර් දාපු ගෙදර ඇවිදිල්ල නිකමට හරි ඉන්න තියෙන්න ඕන නේද මචන්. එක්කෝ දැන්ම වරෙන් නැත්තම් උඹ අප්රිකාවේම මකබෑවියන්.
අම්මප අපි තමයි එළටම කළේ
Alapaluwaගේ ලබ්ba එළියේ!