මහින්ද අලූත් පක්‍ෂයක් හැදුවොත් ශ‍්‍රීලනිපය ස්ථිරවම පරාදයි.. – මහ ලේකම් පරදින්න හිත හදාගනී..

September 25, 2016 at 12:00 pm | lanka C news
මහින්ද අලූත් පක්‍ෂයක් හැදුවොත් ශ‍්‍රීලනිපය ස්ථිරවම පරාදයි.. – මහ ලේකම් පරදින්න හිත හදාගනී..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් වෙනම පක්‍ෂයක් බිහි කල හොත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ස්ථිරවම ජයගන්නා බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

නව පක්‍ෂයක් බිහිවුවහොත් ශ‍්‍රීලනිපය දෙකඩ වන බව ඔහු කියා සිටියේ අනුරාධපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එවන් තත්වයකදී ශ‍්‍රිලනිපයට මෙන්ම බිහිකරන නව පක්‍සයටද ජය ලගත නොහැකි බවත් එජාපය ස්ථිර වශයෙන්ම ජයගන්නා බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කලේය.

61 views
Main News