මහින්ද අවුරුදු දහයක් කල සංවර්ධනය වඩා සංවර්ධනයක් යහපාලන අපි අවුරුදු දෙකෙන් කලා..

January 22, 2017 at 4:40 pm | lanka C news
මහින්ද අවුරුදු දහයක් කල සංවර්ධනය වඩා සංවර්ධනයක් යහපාලන අපි අවුරුදු දෙකෙන් කලා..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ විසින් ගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මාර්ග සංවර්ධනයට යයි කියමින් ලබා‍ ගෙන තිබූ බිලියන 250ක මුදලේ ණය ගෙවීමට වත්මන් රජයට සිදු වූ නිසා සංවර්ධනය මඳක් පමා වූයේ යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

කෙසේ වෙතත් රාජපක්‍ෂ රජය ගිය වසර දහයක කාලයේදී කළ සංවර්ධනයට වඩා සංවර්ධනයක් යහපාලන වසර දෙකක කලේයේදී සිදු කලේ යයිද ඔහු පෙන්වා දෙයි. මේ වන විට විධිමත් සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන බවද ඇමතිවරයා කීය.

උවමනාවක් නැති තැන්වල අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ ඉදිකිරීමට නම් වත්මන් ආණ්ඩුවට කිසිදු අපේක්ෂාවක් නැතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

128 views
Main News