‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි.. [Video]

December 21, 2016 at 9:38 pm | lanka C news
‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.

ඇමතිවරයා එහිදී පල කල තවත් අදහස්

64,768 Viewers

28 Comments to “‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි.. [Video]”

  1. Nanda says:

    What did these people do last 2 years. Havent they contributed to the Bankruptsy starting with
    the Central Bank

    • jayamal says:

      දේශප්‍රේමී මිතුරනි, නොවරදවාම බලන්න.

      https://www.youtube.com/watch?v=P5vqmjQZc2Y

    • මලික් පොනික් says:

      ඕකට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එන්න කලින් බන්දුම්කරේ වගේ කරලා රටම බංකොලොත් කරනවා. එයාගේ දේදුනු පාට වචනවලින්ම අහගන්න ටෝයියනේ. ගහන්න අප්පුඩියක්. ටෝයියන්ගේ සහ රතු අලි බෙටි පෙරමුණේ දේදුනු විප්ලවයට ජය. රටට හෙන.

      ‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – මලික් පොනික්

    • alaya says:

      දේශපාලනයෙන් තොරව කතා කලොත් ….මේක නම් කරලා තියෙන්නෙම සංවර්ධන පනත කියලනේ. මෙවැනි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි. මොකද මම දැක්ක මහනුවර නගර කේන්ද්‍රය ව්‍යාපෘතිය (Town Center Project) කල ආයෝජකය කතා කරනවා මාධ්‍යට …ඔහුට එය නිම කරන්න වසර 15 ක් ගියාලු. එක එක ආයතන වලින් කෙරෙන නියෝග මත සිය දහස් වතාවක් මේක නවතතන්නට සිදු උනාලු. විදුලිය දෙන්න, ජලය දෙන්න, වෙන වෙන සේවා අනුමැතියන් ගන්න සැහෙන කාලයක් වැය කලාලු. ඔහු ව්‍යාපෘතියෙන් කොටසක් පමණක් නිමකර අතහැර දැම්මලු, තව හන්තාන කන්දේ සිට කේබල් කාර්, සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට කෙරෙන ඉදිකිරීම් ගොඩක් අතහැර දැම්මලු. සිය ගණනක් නිලධාරීන් කප්පම් ඉල්ලුවලු. මෙවැනි දේවල් බොරු කියා බැහැර කරන්න අපිට බෑ.
      දේශීය ආයෝජකයන් රටට ආදරේ හින්දා කට්ට කාගෙන මෙව්වා කලාට, විදේශීය ආයෝජකයන්ට එහෙම කරන්න අවශ්‍ය නෑ, ඔවුන්ට ඕනේ තරම් පහසුවෙන් තමන්ගේ ආයෝජන කල හැකි රාජ්‍යයන් ඕනෑ තරම් තියෙනවා…ආසියාවේ විතරක් නෙවි ලෝකේ හැමතැනම.
      කවුරු හදුන්වා දුන්නත් මේ සිද්ධාන්තය ඉතාම යහපත් ….නමුත් මෙවැනි සංස්කෘතියන් පිලිබඳ අවබෝධයක් නැති පුද්ගලයෙක් මෙහි ඇමති උනොත් තමයි අවුල. රටේ අවාසනාවට මේ පනත ගොඩ යන පාටක් නම් පෙනෙන්නේ නෑ …ලංකාවේ මිනිස්සු විරුද්ධ වෙන්නේ හොදම දෙයටනේ…..

      • JUDE says:

        @ alaya

        උබ අලයනේ කාපන් නියගලා අලයක් ….අපේ රට විකුණන්න හදන දේශද්‍රෝහියන්ට කඩේ යන්නේ නැතුව

      • JOHN says:

        to alaya
        උබ අන්තවාදී හම්බයෙක්ද ඊළම්වාදී දෙමල ත්‍රස්තවාදියෙක්ද NGO ඩොලර් කාක්කෙක්ද ?
        එවැනි අමනයන්ට විතරයි මේ මෝඩයා කියන දේවල් නොතේරෙන්නේ ?
        මොහු හදන්නේ අපේ රට බංකොලොත් කරන්න ඔහුම එය පවසනවා
        උබට එය තේරුම් ගන්න තරම් වත් බුද්ධියක් නැද්ද ?

  2. K shantha says:

    He is sure of 2 things
    1. Will get in to economic doldrums during yahapalanaya
    2. MR Will come back to power

  3. Joha Kothalawala says:

    මුන් දෙවියන්ගේ හාල් කාලා, කියන්නේ මොනවාද දන්නේ නැහ. හැමදේටම මහින්ද, අන්තිමට මුන් රට බංකොලොත් කරන්නෙත් මහින්ද එන බයට වගේ පෙනෙන්නේ.

    • CAT says:

      ඇස් කන් හරින්නට දැන්නම් හොද කලය
      හෝදමු එක්ව මාලික් ගේ පර ගැති මොලය
      මිල මුදලට යස ඉසුරටරට විකුණන මේ ඇමතියා
      දුටුවිට මතක් උනා අපෙ ලොක්කගෙ ගෝන තඩියා

  4. saman says:

    Palayando /gon part nathuva

  5. Champa says:

    Hahhhhaaaaa. 🙂 🙂 🙂 🙂

    Off to the nut house. Ranil is already there !!! 🙂 🙂 🙂

    • Disce aut descede says:

      වයස නිසා මොලේ සෛල ලක්ස ගානක් අකර්මන්‍ය වුන නාකි රොත්තක් රටේ ආර්ථිකය පාලනය කරනවිට මෙහෙම වෙනව​.
      චරිතයක් නැති රත් වත්තෙ සීය​, වික්‍රමයක් කර ගන්න බැරි වීරසූරිය සීය​, පාස් කොර ලිංගම් ආතා , බොරු කියන්න ගියත් ඇත්ත කටින් පිටවෙන මලික් උන් දෑ , වානේ සංස්ථාවෙ මූලග්ගිණි සීය, කට ඇරියොත් පිස්සු දොඩවන ව්‍යාග්‍රා ලොන් ත පෝල් ආත , ඔක්කොටම හපන් වික‍්‍රමයක් කොහෙත්ම බැරි වික්‍රම බැරි සිංහ තොත්ත බබාසීය

      වැඩිහිටි නිවාසවල සාත්තුව ලබන්න ඕන අය රටක් පාලනේකරන්න හදනව​.

  6. Alapaluwa says:

    ඔවු එක තොපිලා කියන්න දෙයක් නොවේ. දැනටමත් එක තමයි කරමින් ඉන්නේ. අනේක තොපේ තිහරියත් එකමනේ.අනේ මට මේ ඩයල් එක පේනකොට හිතට එන වචන කියා නිම කරන්නත් බැ ලියා නිම කරන්නවත් බැ.එතරම්ම අමිහිරියි දසුනක් මගේ දෙනේතට.

    • සුදු පරවියා says:

      දහනව වන සියවසදි ආගම භාෂාව ජාතික සිරිත් විරිත් ගුණධර්ම සිතුම් පැතුම් ඕනෑ එපාකම් අමුතුම විපිළිසර මඟකට යොමුවිය. සිංහල කම කුස්සියට පමණක් සීමා වූවාසේ ය. බෞද්ධයා එළිපිට බෞද්ධ යයි කීමට බියවූවා සේය. සිංහල භාෂාව මුළු ගැන්වූසේ ය. නොයෙක් ලෙස භේද භින්නව ගියේ බිහිසුණු අයුරින් විසිවන සියවස මුල් භාගය වන විට ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් විවිධ මං ඔස්සේ දක්නට විය. 2015දී නැවත එම යුගයේ ආරම්භය ඇතිවිය ..මේ නත්තල් ගසෙන් පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධයාගේ
      විනාශය අත ලග බවය ….. අපේ ජාතික සම්පත් චීනයට ඉන්දියාවට විකිනීමට ගිවිසුම් ගසමින් සිටි ..උතුර නැගෙනහිර වර්ගවාදීන්ට බෙදා වෙන් කර දීමට
      නීති ව්‍යවස්ථා සකස් කරමින් සිටි ..දෙමල භාෂාව රටේ රජකරමින් සිටි ..රටේ පාලකයින් ඉන්දියාවේ තිරුපතිගේ පිහිටපතමින් ඉන්දියාවේ කෝවිල්වල යදිමින් කාලය ගතකරයි සිංහල, දෙමළ, හා මුස්ලිම් වැසියන් සහෝදරත්වයෙන් මෙන් එක සමානව ජීවත්වන පරිසරයක් මිස ඔවුන් වෙන් කරණ දේශපාලන ව්‍යුහයක් ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොගැලපෙයි.යහපාලන දේශපාලුවෝ මුදලට බලයට තන්හාවේ අපේ රට අගාදයට ගෙනියයි ..පුදුමය අපේ රටේ සිංහල බෞද්ධයා
      නිහඩව සිටීමයි …රට බංකොලොත් කරන බව කියමින් ඇමති මලික් ප්‍රසිද්ධියේ උදම් අනයි අපේ රටට අබ සරණයි
      “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

      “රටත් ජාතියත් සමයත් කරණ කොට
      තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
      ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
      සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  7. Adrian says:

    Kauruwath Malik kiuwa de hariyata therum aragena ne wagei mata denenne. Eya kiyanne newatha mahinda balayata enna pera rata mulumaninma bankoloth karala soorakala iwara karanna (Central Bank eka Sookshamawa mankolla kewa wage) selasum karala ethi bawath newatha mahinda balaya ganna dawasa wenakota rata mulumanlnma soora kala sooppu karala hapaya vitharak ithuru karanna ouwun denatama selasum karala prayogikawa kriyathmaka karana bawath kiyalai penne,

  8. Gotaimbara says:

    Champa, did you listen to Mahinda recently. He said that Chandrika is already off. From what Sirisena says he has proved beyond doubt that he too is in the nut house.

    Country is run by lunatics.

    • Champa says:

      That’s true, Gotaimbara. The “Yahapalanaya” government has a long line of lunatics. If you shake the “Yahapalanaya Family Tree” so many nuts will fall down.

      The bottom line is all these lunatics know that what they are doing is not the right thing.

  9. සකල බුජං says:

    “මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්,”
    ඔය මහත්තයට විතරයි තේරුනේ මේ ගහන ගැහිල්ලට රටට කෙලවෙන කෙලවිල්ල​.බොහොම ස්තුතියි මහත්තයො ඇත්තම ඇත්ත කීවාට..

  10. lion says:

    ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහු මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන දහසක් වංචා කර ඇති බවට චෝදනා කර තිබේ.

    මීට පෙර මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව ද ඒකාබද්ධ විපක්‍ෂ විසින් පැමිණිලි ගොනු කර තිබූ අතර, වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන්ගේ ලයිස්තුව හෙවත් ටොප්ටෙන් ලයිස්තුවේ තුන්වැන්නා මලික් සමරවික්‍රම බවද ඒකාබද්ධ විපක්‍ෂ පවසයි.

  11. OLU says:

    මේ සටන් කරන්න කාලයයි…CEPA යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එපා ..නව ව්‍යවස්ථා එපා .. ජාතික සම්පත් පිටරවලට විකුණන්න එපා ….වර්ගවාදී කරලා රට බෙදන්න එපා …වරාය චීනයට පැවරීම එපා , සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත එපා ..උතුර නැගෙනහිර යාකරන්න එපා …උතුරට පෙඩරල් දෙන්න එපා …කෙටියෙන් කිව්වොත් අපේ රට විනාශකරන්න එපා… ඉන්දු ලංකා වෙළඳ හා සේවා ගිවිසුම නමින් නම වෙනස් කොට අත්සන් කිරීමට සැරසෙන “සීපා” ගිවිසුම වහා අකුළා ගනිව්….!!
    මේ සියලුම පනත් වලට අපි විරුද්ධයි අපි සිංහලයෝ අපේ මව් බිමට ආදරෙයි ඒ නිසා අපි අපේ මව්බිම දිවිහිමියෙන් රකින්න ඕනේ
    දේශහිතෙෂි සිංහලයෙනි දැනුවත් වන්න – එරෙහි වන්න
    ජාති,ආගම්,පක්ෂ බේද අතහැර එකාමෙන් හඬ නගමු….

  12. Sam says:

    This what we capable. We will siphon off everything from this country and it will be useless for anyone after that. Be sure of it.

    We almost there now.

  13. ගමරාළ says:

    මහින්දට කරන්න ආයේ රටක් ඉතිරි කරන්නේ නෑ කියලා තමයි ඔය කියල තියෙන්නේ… ලක්ෂ 62 ක් චන්දේ දුන්නේ රට වනසන්න තමයි.. ලක්ෂ 58 ක් චන්දේ දුන්නේ රට බේරගන්න… මහ බැංකුවෙන්ම වැඩේ පටන් ගත්තේ ඒකයි…..

  14. Prase says:

    What this people did?military hero put in jail,Buddhist monk pu in jailed,talking corruption,

  15. lolla says:

    Kolu’s

  16. HEMADAMA OYA SELLAM BENE OHGOMA YAMALLAKOO DAWASAKA OYA OKKOTA MY3 ETHULU RANILGE LLO TEAM EKATA KATAUTHTHARA BADINNA DAWASAK ENAWA —ETHAKOTA DUWANNA TEN HOYAGAN TIYAGANILLA—-

  17. Notthischange says:

    Mokak unath mu aththa kiyana ekata api garu karanna ona. Apahu Mahinda enakota me rata iwaretama iwarai…

Main News