මහින්ද ආර්ථිකය කාලා තිබුනේ.. අපි බාරගත්තේ අපායක්.. දැනුයි ගොඩ දාන්නේ… – අගමැති

February 25, 2017 at 11:20 am | lanka C news
මහින්ද ආර්ථිකය කාලා තිබුනේ.. අපි බාරගත්තේ අපායක්.. දැනුයි ගොඩ දාන්නේ… – අගමැති

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ රට සම්පුර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කර තිබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අක්මීමනදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

තමන් බාරගත්තේ අපායක් වුවත් එම අපායෙන් රට ගොඩ දමන බවත් අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කීය.

3 views

11 Comments to “මහින්ද ආර්ථිකය කාලා තිබුනේ.. අපි බාරගත්තේ අපායක්.. දැනුයි ගොඩ දාන්නේ… – අගමැති”

  1. ratawasiya says:

    Maru Arthika Sankalpe. Agamathi thuma Haverd University Giyoth Pathvimak deyda Danne Naha.

    Wideshiya Ayojakayan gana dannema naha wage kathawa.

    Rata yanne ayojakayan hoyannalu. Me inne Ranilge damiyakda kiyala FCID baluwoth hodayi.

    • Perera says:

      පළාත ගිගුම් දෙමින් නැගෙනා ඒ සභාවේ හු හඩ මද්ද්යයෙන් ඇසෙනා ඒ ගෝෂාව කුමක්දැයි විපරම් කර බලමු,

      කුමක්ද ඒ ගෝෂාව?
      බත් බයියන් විලි ලජ්ජාවෙන් පන කඩාගෙන දුවන විට නැගෙනා ශබ්දයයි.

      කුමටද ඒ මහා හූව?
      mara ආර්ථිකය සහමුලින විනාශ කල බව සභාගත කල විගස ඒ දේශප්‍රේමී එජාප පාක්ෂිකයින් mara ට හු තැබුහ.

      mara වැනසූ ඒ ආර්ථිකය ගොඩ ගැනීමට තව වසර 10ක්වත් කල්ගතවනු ඇත. සුදුතුම්පිය අතිඋතුම් රනිල් උතුමාණෙනි තව වසර විස්සක් පාලනය කිරීමට රට බාර ගන්නා ලෙස ලක්ෂ 80ක් පමණ වන අපේ දේශප්‍රේමී එජාප පාක්ෂිකයින් එක හඩින් ඉල්ලා සිටි. ජීසස් සැම විටම එජාපය සමගයි.

      • asaranaya says:

        Perera තොගෙ අම්මව මට එවපන් හොඳ ඩිජිටල් පාරකුත් දාල පින්ගුත්තරයගෙ අරක ගැන කතන්දරයකුත් උගන්වලා එවන්නම්, එතකොට මරා ගොලයගෙ එක සැරද පින්ගුත්තරයගෙ එක සැරද හොඳට තේරෙයි

  2. sayumi says:

    ගොඩ දාන්න හිතාගෙන වෙන්න ඇති මුලින්ම මහබැංකුව සුද්ද කලේ …

  3. බන්ඩයියා says:

    රනිල හරියට කලේ මහ බැංකු බොන්ඩ් මගඩියය්, රාජ්‍ය ණය රැ. බිලියන 2500කින් වැඩි කරලා බැංකු පොලිය ඩබල් කරල GDP වර්ධන වේගය 3%ට අඩු කරපු එක විතරය්.

  4. Perera says:

    පළාත ගිගුම් දෙමින් නැගෙනා ඒ සභාවේ හු හඩ මද්ද්යයෙන් ඇසෙනා ඒ ගෝෂාව කුමක්දැයි විපරම් කර බලමු,

    කුමක්ද ඒ ගෝෂාව?
    බත් බයියන් විලි ලජ්ජාවෙන් පන කඩාගෙන දුවන විට නැගෙනා ශබ්දයයි.

    කුමටද ඒ මහා හූව?
    mara ආර්ථිකය සහමුලින විනාශ කල බව සභාගත කල විගස ඒ දේශප්‍රේමී එජාප පාක්ෂිකයින් mara ට හු තැබුහ.

    mara වැනසූ ඒ ආර්ථිකය ගොඩ ගැනීමට තව වසර 10ක්වත් කල්ගතවනු ඇත. සුදුතුම්පිය අතිඋතුම් රනිල් උතුමාණෙනි තව වසර විස්සක් පාලනය කිරීමට රට බාර ගන්නා ලෙස ලක්ෂ 80ක් පමණ වන අපේ දේශප්‍රේමී එජාප පාක්ෂිකයින් එක හඩින් ඉල්ලා සිටි. ජීසස් සැම විටම එජාපය සමගයි.

  5. mohomad says:

    අනදවනේ …. මල්ල කරේ … නැන්දමට කණකර ….පොඩි අම්මට රෙදිපිල්ලි .. මුගේ අමලාලට ….ලබන අයුරුද්දේ

  6. නෙත් says:

    මට මේ ආර්ථික ඔස්තාර්ගෙන් අහන්න තියෙන්නේ ඇයි මේච්චර කඩාවැටුන රටක් කුමන්ත්‍රනයකින් පෙරළුවේ ඇයි කියලා.. අනික රාජපක්ෂ ආණ්ඩුවේ වියදම් නතර කලාම ඒ වියදම් වුන මුදලින් රටක් කරන් ආව එවුන්ට දැන් ඒවට කියන්න තියෙන උත්තර මොනාද

  7. sunny says:

    That where you will end up for robbing the country by Bond Issue and for lies you tell about MR

  8. lovi nature says:

    උපරිමයෙන් රටේ ජනාධිපතිවරයා රට පාලනය කරමින් සිටි.

    කොතරම් සරලද යත් ජනාධිපතිවරයාගේ ලබන වසරේ වියදම රැපියල් බිලියන 6.45 කි

    වෙනත් අකාරයකින් කියනවනම්
    වර්ෂයකට රුපියල් ලක්ෂ 64500 කි
    දවසකට රුපියල් ලක්ෂ 176.71 කි
    පැයකට රුපියල් 733000 කි
    විනාඩියකට රුපියල් 12216 කි

    අනේ ඉතින් අපිට මාර සංතෝෂය..!

  9. Nalika says:

    A bola modayo nila sankyalekanawala thibune oke anith paththa.Owa kiyawaganna bari harak thama innakam thamunta hondai. Thawa kopamana kal gajabinna desa bannada? Dan yudayakuth naha ara hora kawa kiyana tikath ithurui karapu melo deyak naha. Ude indan hawas wenakan Mahinda Mahinda dan hithey hatiyata magul natanna badawa e manussaya thamai. Mokadda e langata atawanna balana magadiya.

Main News