මහින්ද ආර්ථිකය කාලා තිබුනේ.. අපි බාරගත්තේ අපායක්.. දැනුයි ගොඩ දාන්නේ… – අගමැති
February 25, 2017 at 11:20 am | lanka C news
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රට සම්පුර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කර තිබූ බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අක්මීමනදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
තමන් බාරගත්තේ අපායක් වුවත් එම අපායෙන් රට ගොඩ දමන බවත් අගමැතිවරයා එහිදී වැඩි දුරටත් කීය.