EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..

February 11, 2018 at 5:21 am | lanka C news
EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සවස 8 වෙන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීහ. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුලම එම ඡන්දය ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.

එහෙත් මැතිවරණ කොමිසමට අද අලුයම 5 වනවිටත් ලබාදීමට හැකි වූයේ සභා 4 ක ප්‍රතිඵල පමණි.

කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන 250 කට ආසන්න ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගෙන ඇත.

ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර,පුත්තලම, කෑගල්ල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහ නුවර, කුරුණෑගල, බදුල්ල මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා දිනා ගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනාගෙන ඇත.

අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් 61 පමණ දිනා ගෙන ඇත.

106 views

38 Comments to “EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..”

  1. Frank Bernard says:

    All THESE VOTES FOR ONE PERSON……….MAHINDA RAJAPAKSE !

    LET HIM BE OUR PRESIDENT OR PRIME MINISTER.

    HE IS A KING !

  2. Sadda says:

    විධායක රැස්වලලෙන් අංධ වෙලා ඉහලට නැගගත් ඉණිමගට පයින් ගැසූ අසත්පුරුෂයින්ට කනේ පහර දෙන්න ලැබෙන්නෙ කවදාද කියා ඇගිලි ගනිමින් සිටි අපට අවස්තාව ලැබූ සැනින් ඔන්න දුන්නා පහර. මහ එකා ඇතුලු රොත්තම සදා සොත්තියි.

  3. පොළොන්නරුවේ පිනා says:

    පොළොන්නරුවේ පිනා – වලන් කදක් ගෙනා
    එක බීදපු ගොනා – එකට මට හිනා.//

    පොළොන්නරුවේ ගොනා – හොරු රෑනක් ගෙනා
    බැංකු බිදන් කනා – කෙලවාගෙන හිනා.//

  4. sathya says:

    Horunta aayeth Rata baara denna weida?
    Apema moda minissu nisa Mahinda HORA aayeth Oluwa ussanawa

  5. David Milli-Banda says:

    Deva sapayak gahayi Yahapalanayata……………………….. Deiyo sakki !!!!!!!!!!

  6. media says:

    pratipal gana eeye madyakarayowagayak wiyaruwen dodawanawa dakka.m. 4 asanna janawage teeranayata madyakarayo 5-6 dodawanne mona kehelmalatada

Main News